කෙල්ලොන්ගේ මව් ගුණ....
අයි බන් කෙල්ලොන්ට අම්ම කියන දේ අහන්න මතක් වෙන්නේ බුට් තියන්න ලං උනාම...:baffled::baffled:
බූට් එක තියන්න ලං උනාම අම්ම කියන දේ හරි...අම්ම කියන දේ අහන්න ඕන...කතා ගොඩයි...:eek::eek:
බුට් තියල ටික කාලෙන් ආයෙත් පරණ විදියමයි....:lol:
රේප් පාරකුත් දිගෙනම යන්න..:cool::cool: