A/L වල සහතිකය ගැන උදව්වක්
මචන්ලා, මම මේ පාර A/L කලා Maths. මට තියෙන්නෙ C,S සහ chemistry වලට F :baffled::baffled:. ඒ කියන්න මම Fail :D:D:D(පුදුම සතුටක් තියෙන්නෙ හි..හී........). මට දැනගන්න ඕනෙ,Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල. මොකද මට Maths වලට C එකක් තියෙන හින්ද සහතිකයක් තියෙනවනම්...