Oya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane
ඔය මොක බැඳගත්තත් මේකෙන් හොඳක් වෙයි කියලා කියන්න බෑ.... අද පේන මූන බැන්දට පස්සෙ කවදාවත් හම්බවෙන්නේ නෑනේ. ඉතින් ගන්න decision එක කොහොමත් වැරදී. හොඳම දේ නොබැඳ ඉන්න එක