කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ...