ඇත්ත කියපන් උබත් ගිහින් කුණු දාලා ආව නේද මෙහෙම :3 යකෝ මමත් මහින්දගේ එකෙක් තමයි .. රට පාලනේ කරන්නේ හරක් දෙන්නෙකුත් තමයි.. එත් මෙතන මේ මිනිස්සු කරලා තියෙන්නේ වැරද්දක් කියල උබට තේරුම් ගන්න බැරි නම් කතා කරලා වැඩක් නෑ බන්. උබ ගෙදර වත්තෙත් මෙහෙම කුණු විසි කරලා බලන් ඉන්නවද රනිලුයි සිරයි ඇවිත් කුණු...