මචන් මන් ගාව ගිටාර් එකක් තිනවා...නමුත් පොඩ්ඩක් වත් ගිටාර් play කරන්න දන්නේ නෑ..:confused::confused:
නමුත් western music කරලා තියනවා අවරුදු 6ක් වගේ...:yes::yes:trumpet play කරලා තිනවා අවරුදු 5 කට වඩා...:yes::yes:
මට තනියම ගිටාර් ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද>???
tutorial සෙට් එකක් හොඳ...:):)