1. 10ben

    ජනාධිපති සමාව... ඇත්ත...

    සජිත්ට ජනාධිපති සමාව ලැබිලා නේ...
  2. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    සිංදුවට ඉදල පොත කියෙව්වට පස්සෙ වෙන්න ඇති...
  3. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    මටනං ඒකිව එහෙම නෙවෙයි බං දැනුනෙ.. ඒකි ලස්සනයි. ඒ වයසත් එක්ක ආදරේ ඕන උනේ.. තමන් පහත් කියන එක ඒ වෙද්දි උන්ගේ හිත්වල පැලපදියං වෙලා ඉවරයි. කුලෙන් උසස් එකෙක්ට ආදරේ කරල ඌත් එක්ක ඉන්න එකත් මොකක්දො ලොකූ දෙයක් වෙන්න ඇති උංගේ යටිහිත කියන. අහවල් කාරියෙන් පස්සෙ ඒකිම හිත හදා ගන්නව නොලැබෙන දේ ගැන. ඒකි කරපු...
  4. 10ben

    නුවර එලිය with Wife - නවතින්න සහ බලන්න තැන්?

    උබෙන් ගෑනියෙක් නෙවෙයි ඉල්ලුවෙ... උගේ ගෑනිත් එක්ක යන්න තැනක් ඇහුවෙ..
  5. 10ben

    බැද්දේගම ආපහු..

    ඕකෙ නදීකාට මං ආස.. කතාව හරි හුරතල්.
  6. 10ben

    මූ පව් නේද..කෙල්ලො නිසා විඳින දුකක්..😥😥

    බදින්න කලින් රෑ එලිවෙනකං යාලුවො එක්ක බොන්න සෙට් වෙලා ඉදල තියනව.. මම බියර් එකක් වත් බොන්නෙ නෑ.. ඔය වගේ සිද්දි ඕන තරං වෙලා තියනව.. අන්තිමට හැම එකාවම පරිස්සමට ගෙවල් වලට දාල ගෙවල්වල අයගෙන් බැනුනුත් අහල එලිවෙන්න ගෙදර යන්නෙ. කවදාවත් එකෙග්ගෙවත් වීඩියෝ අරන් නෑ.. උන් ටික අදටත් කියනව "උඹ ඉන්නවනං වැටෙන්න...
  7. 10ben

    එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට

    "විෂින් හැපි වෑල්ඩිං ලයිෆ් බෝත් ඔෆ් යූ"
  8. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    එහෙම කර කර දහම්පාසලේ සුනීත, සෝපාක, රජ්ජු මාලල ගැන අපිට කියල දෙනව.. තාමත් තියෙන හිංදනෙ බං මගුල් හොයද්දි බොදු ගොවි ගගා හැමිනෙන්නෙ... ------ Post added on 1661178809
  9. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    අඩෝ මටත් මාර සතුටුයි බං.. මං New Artist or Actor කැටගරි එකේ කෙල්ලෙක්ගෙ පොටෝ ටිකක් දැම්මෙ.. එහෙත් අපේ උන්ටික පොත ගැන කතා කරේ... නිකන්ම කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් දැම්මනං කොහොමද මේ වෙද්දි කියන කතා??? ඒ කෙල්ලටත් සතුටු ඇති දැක්කනං කැත කතා කියන්නෙ නැතුව ලස්සන අගේ කරල අයියල ටික පොත ගැන කතා කරන එකට..❤️
  10. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ.. ------ Post added on 1661162125 විෂුවල් එකක් නැතත් මට පලවෙනි සිංදුවට වඩා මෙක ගොඩක් දැනෙනවා...
  11. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    උබ කතාව කියෙව්වද? මටනං අතාත්වික ගතියක් නැහැ.. ඌ ඒකිව මරන්න කියන්නෙ ගෑනූ පෙරේතයෙක් ට.. " උඹ ඕනදෙයක් කොරගෙන ඒකිව මරපන්" කියන්න ඇති.
  12. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    අදටත් අළු යට ගිනි වගේ ඕව තාම තියනව මචං..
  13. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    කතාවෙ හැටියට ඒ පේන වයස හරි රෙද්ද හැට්ටෙට... උබ සිංදුව බලපන්කො.. පොඩි ගතියක් තියේ..
  14. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    රෙද්ද හැට්ටෙට අමුතු මෙව්ව එකක් තියනව...
  15. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    කසුන් ඔයා...? I can't believe this..😍😍
  16. 10ben

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    සෙංකොට්ටං කියෙව්ව නං "පොඩිනා" කව්ද කියල දන්නව ඇතිනේ... කතාව කියවගෙන යද්දි ඒ චරිතෙ ගොඩනැගුනු විදිහට පුංචි රාගෙකුත් හිතේ කොනක ගොඩනැගීගෙන ආවත්... දරුණු විදිහට දූෂණය කරල මරල දානකොට අර කලින් දැනුන රාගය යට කරං මතුවුන අනුකම්පාවයි, කම්පනෙයි ඒ කතාවෙ එක සාර්ථකත්වයක්... පස්සෙ ඒ කතාවෙ පොඩිනා වෙනුවෙන්...

    No contents