සෙංකොට්ටං කියෙව්ව නං "පොඩිනා" කව්ද කියල දන්නව ඇතිනේ... කතාව කියවගෙන යද්දි ඒ චරිතෙ ගොඩනැගුනු විදිහට පුංචි රාගෙකුත් හිතේ කොනක ගොඩනැගීගෙන ආවත්... දරුණු විදිහට දූෂණය කරල මරල දානකොට අර කලින් දැනුන රාගය යට කරං මතුවුන අනුකම්පාවයි, කම්පනෙයි ඒ කතාවෙ එක සාර්ථකත්වයක්...
පස්සෙ ඒ කතාවෙ පොඩිනා වෙනුවෙන්...