වෛද්‍ය හමුව විත් පියුමි හංසමාලි
මේක යූටියුබ් එකේ දැක්ක නිසා බැලුවෙ මොකක්ද බොලේ මේ කියල.
බැලින්නම් හෘද රෝග විශේෂඥවරයකු ජාතික රූපවාහිනියේ උදේ වැඩසටහනකට ගෙන්වලා නිවේදිකාවක් ඔහුගෙන් හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයා උත්තර දෙනවා. පියුමි හන්සමාලි පැත්තක ඉඳගෙන ඉන්නවා...