1. nul

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    As expected 2023 එකව්න්ට් අටවපු x බයි බැල්ලියෙක් කෙඳිරි ගාල 😂😂😂
  2. nul

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    පොඩ්ඩක් වැඩේ අල වේගනෙ එන්නෙ 😂😂😂
  3. nul

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    බයවෙලා ත්‍රෙඩ් දාගෙන අඬන්නෙ මමනෙ 😂😂😂
  4. nul

    රටම කම්පා කළ පාස්කු සිද්ධියේ ආරම්භය සිද්ධ වුණේ 1953 වසරේ ~ Galboda

    මුන් සේරම වැඩේට සම්බන්ධයි වගේ. දැන් රෙවිල ඉන්නෙ.
  5. nul

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    එකක් තියන්නෙ නෑ පොන්ස් පුළුවන් දෙයක් කරපං. තොපේ හාමුලා සේරම බලු කූඩුවේ දාල තමයි ආයෙ ඡන්ද තියන්නෙ.😂
  6. nul

    සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි.

    මූ මහ මෝඩ යකෙක්නෙ ඌගෙ මතේට විරුද්ධ නම් ඌ 2000 පස්සෙ එකෙක් 😂😂😂 . අනේ නිකං පල පොන්ස් යන්න. වේස බයියො වෙලා ඉඳල මූන දෙන්න බැරුව 2021 එකව්න්ට් අටවගෙන දැන් ආයෙම වේස මායම් දාගෙන කැම්පේන් කරන්න එනව. සාලයා දැලට අහුවෙනකොට තමා මුන්ට ෆොන්සේකයි ෂානියි මතක් වෙලා තියෙන්නෙ 😂😂😂😂
  7. nul

    සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි.

    මේ මගුල මම දන්නෙ නෑ හැබැයි මොට්ටයෙක්, දැක්ක වගේ කියන කතාවක් කියන්න මේ ටික හොඳටම ඇති. හමුදාපතිට පල්ලෙහා ඉන්න එකෙක්ට කේස් දාන්න ඔය මොන පරීක්ෂණයක්වත් ඕන නෑ. 😂😂😂 මූගෙ ගොබ්බ හිතලු ඇත්ත කියල ඉහ මුදුනෙන් පිලි ගන්න උන් තමා බුජ්ජිමත් 2000ට ඉස්සර ඉපදුන උන්. ------ Post added on 1781011512
  8. nul

    හොඳම සැමියා

    මෙන්න මූ මූගෙ ජාතක කතාව කියන්න යන්නෙ 😂😂😂
  9. nul

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    මුට්ට කර ගහන එකේ ඉඳන් කුලී වැඩ වල ඉඳන් ගොඩක් ඒව කරල තියෙනව. අතේ සත් නැති වෙනකොට අපෙන් යැපෙන අය ඉන්නකොට ඕන දෙයක් කරනව බං.
  10. nul

    ඕනි උන් පලයල්ලා gay නොවුනට අවුලක් නැ

    මේක යකො ලජටබ උන්ට කරපු කැරි අපහාසයක්නෙ 😂😂😂😂
  11. nul

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා සමග වලිය --> පටන් ගත්තේ කොහොමද?

    උඹ තමා බං නියම ජෙප්ප එන එන එකා විවේචනය කර කර මම හරි වගේ ඉන්නව 😂😂😂😂
  12. nul

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා සමග වලිය --> පටන් ගත්තේ කොහොමද?

    ඔය කතාව නම් ඔහොම නෙවේ උනේ උඹ අනුරාධයාටයි වටේම උන්ට උඹගෙ මුඩුක්කු බාසාවෙන් කතා කර ඉඳල ත්‍රෙඩ් එකේ බලු වෙලා සියුමැලි හිත රිදිල හැංගිලා ඉඳල ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා වැඩි නිසා ආයෙම මේකෙ ලැගගෙන දැං හෙමීට ඒ කුණු හෝද ගන්න ට්‍රයි කරනව 😂😂😂😂
  13. nul

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    හවසට පාට් ටයිම් දුවල මම 130,000 හොයල තියෙනව. ලක්ෂ 5 කෙසේ වෙතත් 3 නම් හොයන්න පුළුවන්. පෑලියගොඩ ඒරියා එකේ සූ ගාල හයර් වදිනව.
  14. nul

    උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි...

    බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිත නෑ. වැඩ බැරි එක සහ කැපෑසිටි නැති කම ඇත්ත හැබැයි දූෂිත නෑ. දූෂිත උන් ලස්සනට එන එන ආණ්ඩුත් එක්ක සෙට් වෙනව. අපේ එකේ එහෙම නම් දරාපු උන්ට දැන් ඇමතියාම රෙකමදාරු කරනව මූ අපේ එකෙක් කියල 😂.
  15. nul

    උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි...

    මේ ආණ්ඩුව තරම් නිලධාරීන් පාවා දෙන උං තවත් නෑ බං. උඹ කියපු එක නිලධාරීන්ගෙන් ලේකම් 2තුන් දෙනෙක් කියල නිවැරදි වෙන්න ඕන.
  16. nul

    තායි ගෑණු Sawasdee khrap කියන අළුත් විදිහද මේ??😳🥴

    ඉන්දියන් උන් ගාව ගඳයි බං. අපේ උනුත් අවුල් ඉන්දියන් උන් ඊට වඩා 10X අවුල්.
  17. nul

    රව්ටරයක් ඕන

    කිරි පුතාල , පොඩ්ඩක් නුවර පැත්තට යන්න උනා වැඩ වලට මේ පැත්තෙ කඳු අස්සෙ සිග්නල් නෑනෙ බං. මම ඉන්න තැනට හච් විතරයි ටිකක් හරි සිග්නල් තියෙන්නෙ. මගේ සැම්සුන් ෆෝන් කබලටත් හරියට සිග්නල් එන්නෙ නෑ. දන්නවනම් හොඳ රව්ටරයක් කියපංකො. අස්ප ගණන් ඒව කියන්න එපා අරන් තේරුමක් නෑ. මට තව මාස 2ක් විතර තමා මෙහේ ඉන්න...
  18. nul

    ඥානසාරට මල පැනලා 😂

    apita ape wadak ban innalu :lol::lol: .
  19. nul

    මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!

    මේකට නම් එකඟයි කාමර අස්සෙම ලැගල වැල් බල බල ඉඳල මේකෙ ගෝතයොන්ට මිනිස් බැඳීම් ගැන තේරෙන්නෙ නෑ.හැම දේම කරන්නෙ උකන්න කියල හිතන්නෙ.
  20. nul

    ❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

    එහෙම බෑ එහේ අඩුඋන ගමන් මෙහේ ගණන් අඩුවෙන්න ඕන හැබැයි වැඩි උනාම වැඩි වෙන්න බෑ 😂😂 . විපක්ෂෙට ඉන්නකොට ඕක තමා බයි ආර්ථික විද්‍යාව.

    No contents