1. nul

    Michael (2026)

    අපිනම් ටොරන්ට් බාල බලන්නෙ අප්පිලට මොන අයි මස්ද ආයුබෝවන්.
  2. nul

    උඹල තාම හිතනවද

    බයියො කොමෙන්ට් 2 ගානෙ දාල 😂😂😂.
  3. nul

    දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට..

    බයියො ටික කලබල වෙලා 😂😂😂 . බයියො උනත් දන්නව ජනාධිපතිතුමා කතා කලාම උන් මාස ගානක් පුරා හදන්න ඳගලපු කතන්දර ඉවරයි කියල 😂😂
  4. nul

    Bonus වලටත් ටැක්ස් වදිනව

    බදු ගෙවන ඔබට ස්තූති
  5. nul

    දියණිය විකුණා ඡංගම දුරකතනයක් ගනී..😡

    පත්තර විකුණන්න දාන පච නිව්ස් එකක් වගේ.
  6. nul

    ඩොලර් බිලියන 2යි ලෝකේ හදන පලවෙනි එක!

    @hancok මේන් බලපංකො මූ දැන් කියන කතා 😂😂😂
  7. nul

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    දෙයියන්නාන්සෙගෙ කැමති මම හොරෙක් වෙනවනම් මම මොනා කරන්නද බං. හැම දේම වෙන්නෙ උන්නාන්සෙගෙ කැමැත්තටනෙ.
  8. nul

    ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

    @Sonik Sonik @Kamal1996 තොපි දෙන්නම FR දන්නෙත් නෑ ටෙන්ඩර් දන්නෙත් නෑ ඒක නිසා නොදන්න ලබ්බවල් සර්ච් කර කර බැනගෙන වැඩක් නෑ. නිලධාරීනුත් වැරදී මුදල් ඇමතියත් වැරදී ලේකමත් වැරදී. ඕව පාර්ලිමේන්තුවෙන් හංගන්න මුදල් ඇමතියාට බෑ. දෙසැම්බර් ඉඳල අද වෙනකම් ඕකට කරපු මගුලක් නෑනෙ.
  9. nul

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    දෙයියන්නාන්සෙගෙ කැමැත්ත අනුව ඒක වෙයි.ආමේන්
  10. nul

    Kandy Bus

    ඒකෙ බං පෙන්නන්නෙ දවල් 1ට විතර තියෙන ඒව. ඒ වෙලාවෙ කොහේ යන්නද ? Kandy කියල දැම්මාම අම්පාරෙ ඉඳන් එන බස් පෙන්නන්නෙ. ඔච්චර දුර ඉඳන් එන ඒව එනකම් ෂුවර් නෑනෙ.
  11. nul

    Kandy Bus

    බලන්න ඕන එහෙම ඒව මෙහෙන් තියෙනවද දන්නෑ.
  12. nul

    Kandy Bus

    Staff යන්න තරම් කාලයක් යන්න එන්න වෙන්නෙ නෑ මචං. බස් වල යන්න koko payment දාන්න හදල දෙන්න බලමු 😂😂 ------ Post added on 1777222294
  13. nul

    Kandy Bus

    අඩෝ තෑන්ක්ස් බං call එකක් දාල බලන්නම් ❤️
  14. nul

    Kandy Bus

    ඔව් බං මේ ටිකේම නුවර ඉඳන් එන්න වෙලානෙ තියෙන්නෙ, මගුල. අනික නුවර හයිවේ කිවුවට කොහෙද බං ඒ මගුල යන්නෙ 😂😂😂😂 . වෙන නමක් දැම්මනම් හරි නුවර උන්ට ඒකෙන් වැඩක් නෑ.
  15. nul

    Kandy Bus

    ඒකනෙ වැඩේ book කරන්න ක්‍රමයක් නෑ වගේ Magiya කියල හුට්ටප්පරයක් තියෙනව ඒකත් වැඩක් නෑ. Normal ඒවගෙ යන්න එපා වෙනව බං. මගට යනකොට පැක්වෙනව. ජනේලයක්වත් අරින්න බෑනෙ උදේ නිසා තැම්බිලා තැම්බිලා යනව මදිවට කටගඳවලුයි දාඩිය ගඳවලුයි මල ජරාව. AC එකේ ගියාම අමාරු නෑ. හැබැයි AC නුවරින් ෆුල්. තිබ්බත් ජම්පින්...
  16. nul

    Kandy Bus

    කිරියෙ බස්වල යන බුවාල නෑ වගේ නෙ 🙄🙄🙄🙄
  17. nul

    Kandy Bus

    මාස කීපයක් නුවර ඉඳන් කොලඹ යන්න වෙලා තියෙනව උදේ 4ට විතර AC බුක් කරන්න විදිහක් තියෙනවද බං. නුවර කිව්වට පේරාදෙණියෙ ඉඳන් යන්න තියෙන්නෙ. බුක්කලේ නැත්නම් සඳුදට එහෙම නුවරටම යන්න වෙනව බං.
  18. nul

    METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

    කුහක හෑල්ලට හේතුව පැහැදිලියි 😂😂😂😂.
  19. nul

    Bangladesh forest department 🇧🇩 🌳

    මාරම ලස්සනයි 😂

    No contents