RMV එකේදි කන්න වෙන කට්ට
මේක මට දාන්න හිතුනෙ මම වේරහැර RMV එකට ගිහිල්ල දවසම කට්ට කෑවට පස්සෙයි. හොද වෙලාවට Mr. Perera ගෙ Post එක කලින් බලල ගිය හින්ද මට ගෙනියන්න ඕන දේවල් ගැන කිසිම ප්‍රශ්ණයක් උනේ නැහැ. හැබැයි මම එතෙන්ට ගියෙ 7.05 ට විතර. මම එතෙන්ට යනකොට Gate එකෙන් එළියෙ 50 දෙනෙක්ගෙ විතර පොඩි que...