You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?:D
-
නැගිටපල්ලා!... නැගිටපල්ලා!... නුබලාගේ පොල් ලොරි අවිල්ලා! ලස්සන පාස්පොර්ට් අවිල්ලා!
!
-
ඔය අලුතින් ආපු පාස්පොට් එකේ මහින්ද මාත්තියගේ නෙලුම් කුලුන නැතේයි!
-
දැන් ඩොලර් එකකට පොල් ගෙඩි කියක් ගන්න පුලුවන් ද? උබලා ඉන්න පැති වල?
-
එක පාර ඩොලර් එක ඩාම් ඩූම් වෙන්නේ උගන්ඩා යවපු ඩොලර් ටික ප්ලේන් එකන් ආපහු ඇවිත් ද?
-
ජනතවගේ මුදලින් හදපුවා! ජනතාවගේ මුදලින් කඩලා!ඊලග ආනිඩුවෙන් ජනතවගේ මුදලින් හැදුවාම! System Change ?
-
අගමැති මන්දිරේ මුර කුට් යට කොඩිව්ණයක් ! වහාම ඉවත් කිරිමට පියවර !රටට හොද කලක් ලබන බවට ප්‍රවීන න්ශ්යත්‍රයකුගෙන් ආනාවකි!
-
ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !
-
මේ පාර .....ඩිලීත් රොටි කෑවා වගේ අශේන්න් කන්නේ බික ද? වෙන මොනව හරිද?
-
අවන්කව කියපන්! උඹලා දැන් බිත්තර ආප්ප කියක් කනවද දවසට?
-
අනුර ආව විතරයි ! ඩඩ්ලිගෙන් හාල් දන්සලක්...හොද සෙල්ලම් ඉස්සරහට..
-
අනුරට විදේශගත ශ්‍රී ලංකියනිගෙන් ඩොලර් බිලියනයක් ,ගමන සුබයි!
-
නුතන මානවම්ම රජු වැඩ අරබයි! කොළඹ පාරවල් දෙකක් ජනසතු කරයි....බිත්තරයක් තිහයි.
-
Gota ගේ කාලෙත් මෙ වගෙම සිද්දි ටිකක් නෙද? election එකෙන් පස්සේ උනේ ?
-
මේ යන විදියට Namal කොලුවට, රට බෙරගන්න වෙන නාට්ටිය රගපාන්න වෙනවා සත්තයි!
-
ඔක්කොම වෙනස් කරනව කිව්වට ! කඩේ ගියපු එවුන් එකින් එක පත් කරනවා දැක්කම මොකද හිතෙන්නේ බ්යි ,ජෙපි , ටොපි ඔක්කොටම?
-
ලපයා දිවුරුම් දෙද්දි අදින්නේ සරම ද ? ෆුල් කිට් ද?
-
මේ පාර එන අන්ඩුවට බහුතරය නැති උනොත් , මොකා අවත් ඉතින් ලංකාවි ඉතිහසේ ජරාම අණ්ඩුව වෙන්නෙත් මේක තමා ! හොද දෙයක් කරපල්ලා ! ජය !!!
-
වැසියෙනි ! US & CANADA වලට මෙහෙ ඉදන් Package යවන්න හොදම කුරියර් එක මොකක්ද ?
-
මයින්ද මාත්තියගේ පොටො එකක් ප්‍රින්ට් කරගන්න හොද ශොප් එකක් කියන්න කොලඹ අවටින් ! URGENT