medical sub රෙඩ්ට් එක්ක ඩොකාස්ලා දෙන්නෙක් එකම පොයින් එකක් ගැන දාලා තිබුනු පරස්පර මත දෙකක් එකට කරලා
ප්‍රශ්නයක් දැම්මා, උනු කැව්ම් වගේ therd එක up වෙල ආවා මරු discussion එකක් ගියා, 1st page ම ආවා
moderator කාරයා permanently banned කරා කියපන්කෝ sub reddit එකෙන්!
පස්සෙ වෙන account එක්කින්...