ඉංග්‍රීසි ඉගෙනීමේ රහස්
ප්‍රධාන ක්‍රියාපදයට විවිධ තේරුම් සදහා යොදාගන්න ආකාරය ඉගෙනීමෙන් ක්‍රියාපද කීපයකින් අදහස් රාශියක් ප්‍රකාශ කරන්නට අපට හැකියාව ලැබේ .
ඔබත් බලන්න "go-ගෝ" යන ක්‍රියා පදයෙන් අදහස් විශාල ප්‍රමාණයක් ඇති වාක්‍ය සාදා ගන්න ආකාරය
අප කැමති වෙනත් ක්‍රියාපද වලිනුත් මේ ආකාරයට වාක්‍ය...