මේ post එක දාපු එකා නම් නියම ගොනෙක් ආය. 'ශ්‍රී' කියන්නේ පාරිශුද්ද සින්හල සහ පාලි කලවම් වචනයක් නෙවෙයි යකෝ. 😂 සංස්කෘත භාෂාවෙන් සිංහල සහ දෙමළ භාෂා වලට එකතු වුන එකක්. සිංහල, දෙමළ භාෂා දෙකේම ඔය ශ්‍රී කියන වචනෙ භාවිතා වෙන්නේ 'උතුම්' කියන තේරුමෙන්. දෙමළු කොච්චර නම් ඔය sri කියන එක use කරනවද බං දේවාල වල...