දෙකම පෙන්නන්න ඕනේ. ට්‍රිවිල් අමාරු නෑ පදින්න. පුරුදු වෙන්න පුලුවන් ටිකක් කලින් ගිහින් එතනම ඉන්න ලර්නස් කාරයෙක් අල්ලන්. හදිස්සියට පදින්න වෙන නිසා ගන්න එකේ පාඩුවක් නෑ. ට්‍රිවිල් ෆේල් උනොන් උබ ලියුමක් දෙන්න ඹීනි ට්‍රිවිල් අයින් කරලා සැහැල්ලු වාහන ලයිසන් එක විතරක් දෙන්න කියලා. මම ලයිසන් ගන්න යද්දී...