මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ.:yes: ඔයාලට ගොඩක් පින්.:) මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි!:)
ධර්ම මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් බෝධිසත්වවරයෙක් දස පාරමී ධර්ම පූර්ණ කරලා, උතුම් සම්මා...