කර්මය හා කර්ම ඵලය
කර්මය හා කර්ම ඵලය
කර්මය පිළිබඳව සාකච්ඡා කොට ඇති බොහෝ ලියවිලිවල සඳහන් වන දෙයක් නම් කර්මය හා එහි ඵලය අතර, එනම් ක්රියාව හා එහි ප්රතිඵලය අතර, සෘජු වූ නොවෙනස්ව ක්රියාත්මක වන්නා වූ නියාමයක් ඇති බවයි. මෙසේ අවධාරණය කරනු ලැබීම ගැන කිසිදු ගැටලුවක් නොමැති වුවද, කර්මය ක්රියාත්මක...