දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක් - Yesterday, 02:13 PM
දියවැඩියාවටයි, කොලස්ට්‍රෝල් වලටයි සදහටම ටටා බායි කියමු
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ...