1. king edward

    office 2013 activator හොයල දීපල්ලකෝ..

    office 2013 activator හොයල දීපල්ලකෝ.. වයිරස නැති එකක් හොයා ගන්න නෑ බොලව් කොහේවත්.. උඹල ලග තියනව නම් දීපල්ලකෝ.. බොහොම පිං.. :eek:
  2. king edward

    Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

    ඒසර් මාකටින් එකේ ඉස්සර තිබුනලු. දැන් නම් කොහොමද දන්නෑ. E BAY බලන්න.
  3. king edward

    Film tv series download

    තැන්කූ පුතී.. අද ඔෆිස් එකේ ඩේටා ඉවර වෙනවනේ.. :love::love::love::love: :):):)
  4. king edward

    Film tv series download

    තැන්කූ පුතී.. අද ඔෆිස් එකේ ඩේටා ඉවර වෙනවනේ.. :love::)
  5. king edward

    Film tv series download

    මේ මොකක්ද යකෝ මේ?
  6. king edward

    Film tv series download

    Film tv series download කරන්න ඩිරෙක්ට් ලින්ක් එකක් දාල තිබුන ලගදි කව්රුහරි.. ඒක හොයල දෙන්නකෝ කොහොම හරි.. සර්වර් එකක ලින්ක් එකක්. PDF:angry: එහෙමත් තිබුල ඒ සර්වර් එකේ.
  7. king edward

    ෴Photoshop මගින් ගූ කෑලි Posh කිරීම෴

    මොන වර්ෂන් එකටද බං මේක සපෝට් කරන්නේ?
  8. king edward

    Guide to Leasing : ලීසිං ගන්නට පෙර සිතා බලන්න

    බොහොම වටිනව පුටා.. සෑහෙන්න දේවල් දැන ගත්තා.. :yes::yes::yes::yes:
  9. king edward

    Matara yanna thanak

    ඒ උනාට අරූ දැන් පුංචි වලව්වම හොයාගෙන යයි.. :D:D
  10. king edward

    Matara yanna thanak

    හෑ පුංචි වලව්ව? :angry: පව් යකෝ අහිංසක කපල් එක. ගාල්ලේ පලයන් මල්ලී. ගාල්ලේ පාර්ක් එක හොදයි කතා කර කර ඉන්න. මහමෝදර මෝය ලග බීච් එකත් හොදයි පොඩ්ඩක් නිදහස තියනව දෙයක් කර ගන්න... :rofl::rofl:
  11. king edward

    Matara yanna thanak

    එහෙම තැන් නෑ මාතර.. කතා කර කර ඉන්න කිව්වට ටිකක් වෙලා යද්දි ඒක මදි වෙනව.. අා බොරුද? :love::love::love:
  12. king edward

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    කීයක් දාන්න ඕනද බං සොෆ්ට්වෙයා එක හම්බවෙන්න? සමහර උන් පොඩි ගානක් තියෙද්දි සොෆට්වෙයා එක දෙන්නේ නෑ.. :angry:
  13. king edward

    Anjalie Harshika

    කොට සාය කෑල්ලක් ඇන්දනම් තමා මේ දැරිවි තවත් ලස්සන.. හා නැද්ද?
  14. king edward

    අධි රුධිර පීඩනය (Hypertension)

    මේක ඊයේ දාලා තිබුනු පෝස්ට් එකක්. මම නිකම් කොපියක් දා ගත්තා. කෝකටත් කෝල් කරලා බලන්න. දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන...
  15. king edward

    Pencil Art -- Fiverr

    කන්ටෑක් නම්බර් එකක් හරි ඊ මේල් එකක් හරි නැද්ද බන් මේකිගේ? වැඩක් තියනව කර ගන්න මට. ඉන්ටනෙට් එකෙන් ගෙවල කර ගන්න මම දන්නේ නෑ බං. එව්ව කරදර වැඩ. :confused:
  16. king edward

    යොවුන්වියේ ආදරය

    හොද රස්සාවක් හොයාගෙන හොදට හම්බ කරලා තැනකට වරෙන්. උඔට ඕන ඔන මොඩල් එකේ ගෑනු උඹව හොයාගෙන එයි. ගෙවල් වලින්ම ප්‍රපෝස් කරයි. කෙල්ලක්ගේ ලොකුකම් තියෙන්නේ 24, 25 වෙනකම් විතරයි. ඊට පස්සේ වටිනකම් ලැබෙන්නේ උගත්කම, රැකියාව වගේ දේවල් වලට. බොක්කෙන් ලව්කරන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉදපං බං ආතල් එකේ.. ඉගෙනගනින්...
  17. king edward

    හදහන්ක් ගැලපෙනවද බලවගන්න ඔනේ හදිස්සියි help ++

    අපිට නෑනේ බොල ඔහොම ආච්චිලා.. හත්මුතුපරංපරාවම බලන් ඉන්නේ බදින ගෑනිගේ ඇදයක් නරත්නම් කේන්දරේක හරි ඇදයක් කියන්න.. :(:(:(
  18. king edward

    වීසා එක නැති වෙලා

    ඔව් බන් ගිහින් බලන්න වෙනව. එතනින් තමයි ගත්තේ මම තෑන්ක්ස් මචං
  19. king edward

    වීසා එක නැති වෙලා

    ආ කලබලේට ඒකත් පැටලුනා බං..

    No contents