1. Rhapscallion

    මැසෙන්ජර් ජාවාරම නවත්තනු.

    මේ අවුරුද්ද අන්තිමට උපවාසය ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ගෙදර ගිය දාට පස්සේ. ------ Post added on 1770560485
  2. Rhapscallion

    උවිඳු මිතුරා නැවතත් තක්කඩි ජෙප්පන්ගේ රෙදි ගලවයි!

    මම හිතුවේ උවිඳු විජේවීර කියලා 😁
  3. Rhapscallion

    SLT Unlimited

    U$ valath balapanko speed ekai monthly rental ekai.😱
  4. Rhapscallion

    ඩේටා සම්බන්දව ප්‍රශ්නයක් (Deep)

    OPPO A5i pro මේක Snapdragon ඒත් ගියමාසෙ ආපු A6 pro/A6i 5G දෙකම Mediatek.
  5. Rhapscallion

    ඩේටා සම්බන්දව ප්‍රශ්නයක් (Deep)

    ප්‍රශ්ණෙට උත්තරේ ඔතනම තියනවා නේද? සංඛ්‍යාත වෙනස් හින්දා. එක එක රට වල තියෙන්නේ එක එක සංඛ්‍යාත. ------ Post added on 1770441524
  6. Rhapscallion

    ඩේටා සම්බන්දව ප්‍රශ්නයක් (Deep)

    ඕක අහපං TRC එකේ ඉන්න හොරු ටිකෙන්...
  7. Rhapscallion

    Epstein files - world is over sinhalu

    Hillary Wesiwa ahu una ekata patta sathutuii 🌜
  8. Rhapscallion

    මැසෙන්ජර් ජාවාරම නවත්තනු.

    මැසෙන්ජර් එකෙන් ගණුදෙණුව කරන්නේ නැතුව Whatsapp එකෙන් නෙවෙයි. ගෙනාපු බඩුව වැඩකරන්නේ නැති උනාම රිපෝට් කරනවනේ. එතකොට උඩතියන reported chats කියන තැන ඒක පෙන්නන්න ඕන. එහෙම පෙන්නනේ නෑ. එතකොට ටෙලිපෝන් අංකෙවත් දැනගන්න බෑ එවන එකාගේ.
  9. Rhapscallion

    මැසෙන්ජර් ජාවාරම නවත්තනු.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා Facebook එකෙන් කෙරෙන ජාවාරමක් ගැන. මේකෙ මැසෙන්ජර් චැට් එක රිපෝට් ගැහුවා දැන් ඒක පෙන්නන්නෙ නෑනෙ. මේ හොරු WhatsApp එකෙන් එන්නේ නැතුව මැසෙන්ජර් එකෙන් බිස්නස් එක කරනවා. මේකට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. මැසෙන්ජර් ඇප් එක තහනම් කලයුතුයි...
  10. Rhapscallion

    එංගලන්තේ මාර දියුණුයිනේ.

    බීබීසී එකේ පාර්ලිමේන්තුවේ මීයෙක් යනවා දැකලා ඒක බලන්න ගියාම මේක හම්බුනේ.
  11. Rhapscallion

    🛑Breaking News🛑 බෞද්ධයන්ට අපහාස කිරීම නවතනු - කාදිනල් හිමිගෙන් කොටි ලපයාට බැණුම්.....

    උඹ ගිහින් හරිණිව බැඳපංකො මචං. අපිට නන් බෑ ජංගි හෝදන්න.
  12. Rhapscallion

    කරුම රටකි, ද, නැත්තන් කරුම මිනිස්සුද ලන්කාවෙ

    නොම්බර පෝටබිලිටි කෙසේ වෙතත් Call/SMS Divert අවුල හදල නෑනේ මේ ෆක්කු. දැං අවුරුදු 15 යනකං මුං මේක හදන්නෙ නැතුව මොන ලබ්බක් කරනවද කියහංකො?
  13. Rhapscallion

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    මූංට ඕනෙ ලෙඩාව පෞද්ගලික රෝහලකට යවලා දත ගලවන්න. ගාමිණී ෆොන්සේකා දිව්‍යලෝකෙ ගියානන් දැන් ඉන්නේ අපායේ.
  14. Rhapscallion

    Questions මේ වීඩියෝ එක ඔයාලත් බැලුවද? https://youtu.be/DsWNsMdjFFQ?si=xmihNvxIB1tv5ioh

    Lankawe Psychology fail, Indiyaweth ehemai. Social stigma eken mitigate karanna balanne. Diagnose kaloth Schizophrenia denne meyata.

    No contents