1. Rhapscallion

    ට්‍රම්ප් හොරා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි.

    මූ ඒකට සල්ලි දෙන්න බෑ කියලා අයින් වෙලා. දැන් වස කන්න බලාගෙන හිටපං ඉස්සරට වඩා. දැනටමත් මූ වස කවලා (E951) ඒවට වන්දිත් නෑ. ගෝඨා බැසිල් වගේ ඇමරිකන් 💩 කන උන්ට හොඳයි. bumper ------ Post added on 1769200925 bump ------ Post added on 1769312844
  2. Rhapscallion

    ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

    A/C මොකටද යකෝ ග්‍රීන්ලන්තෙට අවෘද්දේ වැඩි හරියක් මයිනස් යන්නේ.
  3. Rhapscallion

    Spanish train crash

  4. Rhapscallion

    ලෙනින්ට අනුව ලංකාවේ තවම නියම අරගලය වෙලා නැහැ

    හොරිණි කියන NGO ගැත්තිය ඉන්නකන් ඔය සෙතේ තමයි.
  5. Rhapscallion

    🧠 වෛද්‍ය විද්‍යාවට පවා තවමත් අභිරහසක් බවට පත්ව ඇති "Terminal lucidity" නම් සුවිශේෂී සංසිද්ධිය ❓

    ඒක තමයි නලීන් ද සිල්වා මහත්තයා කිව්වේ ඕවා බොරු කියලා.
  6. Rhapscallion

    තාක්ෂණ / කාර්මික විද්‍යාලයන්හි 2021 පාඨමාලා

    මේක තමයි ජරාම එක. VTA, Naita, Nysc තමයි හොඳ.
  7. Rhapscallion

    කවුරුත් යුද්ධය අවසන් කලේ නෑ බොලව්!

    ප්‍රභාකරන්ගේ ඔලුවට 🪓 ගහලා නැතුව ප්‍රභාකරන් සයනයිඩ් කෑවයි කියයිද දන්නේ නෑ.
  8. Rhapscallion

    Hutch එකෙන් fiber දෙන්න යන්නෙ

    5G දුන්නන් ඉවරයිනේ.....මුංට කස්ටමර්ලා නැතුව ඇති.
  9. Rhapscallion

    අඩෝ කාලෙකට පස්සෙ අද ebay පැත්තේ ගියා 😧😧

    Account එකට ගියාද? මගේ නන් එකවුන්ට් එකට යන්නත් බෑ https://elakiri.com/threads/e-bay-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF.2238099/
  10. Rhapscallion

    [Breaking News] ජර්මනිය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරයි!

    ට්‍රම්ප්ගේ තාත්තා ජර්මන් කාරයෙක්.
  11. Rhapscallion

    BREAKING: ඇමෙරිකාවට ප්රහාරයක්

    තානාපතිනිට බනින්නේ එයා හෙට යනවනේ. යන උන්ට බනින්නේ අමු සක්කිලි.
  12. Rhapscallion

    SLT එකේ සුපිරි software engineers ලා නෙහ් ඉන්නේ

    දැන් අඩුකුලේ උන් ඉන්නේ. PEO TV GO OTT එක නැවැත්තුවා. SLT Voice App එක නැවැත්තුවා. රවුටර් වලින් කෝල් ගන්න බෑ.

    No contents