ඔතන ප්රශ්න කීපයක් තියෙනව, මුලින්ම india වල influence එක ගැන කතා කරමුකො. සරල කතාව උන් නැතුව මේක කරන්න අමාරුයි මොකද උන් කලින්ම කොටි ගනන් සල්ලි ගෙනෙරටෙ කරනවා. උන් නැත්තන් ක්රිකට් කියලා ක්රීඩාවක් නෑ. සරලවම උන් සල්ලි generate කරන machine එකක්. IPL බලපන්. ඉතින් උන්ව අයින් කරන්න බෑ.
හැබැයි...