ඩෝබි දුක.පව් ඉතිං...
මුලින්ම කියන්න ඕනේ නාමල්,ලිමිනි කොහේ ඇවිදගෙන ගියත් මට නං අදාලත්වයක්නෑ. හැබයි
කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ, නායකයෝ වෙලා රට සුඛිත මුදිත කරනකම් බලාගෙන හිටපු...