මම ගොඩක් කල් එලකිරි එකේ දෙශපාලනය ගැන ඔයාල දාන ඒවා බලපු කෙනෙක්.. මටත් හිතුනා මගේ අදහසුත් බෙදාගන්න.
මේකේ දේශපාලනය ගැන කතා කරන ගොඩක් අය අනිත් අයව හෙලා දකිමින් තමන්ගේ මතය ප්රකාශ කරනවා.. එත් මට තේරෙන විදියට ගොඩක් අයට දේශපාලනය ගැන දැනුමක් තිබ්බට දේශපාලකයා ගැන දැනුමක් නෑ වගේ.. මම පක්ෂ දේශපාලනය ගැන කථා...