දේශපාලනය

Nalakaboteju

Member
Jan 6, 2016
9
2
0
මම ගොඩක් කල් එලකිරි එකේ දෙශපාලනය ගැන ඔයාල දාන ඒවා බලපු කෙනෙක්.. මටත් හිතුනා මගේ අදහසුත් බෙදාගන්න.
මේකේ දේශපාලනය ගැන කතා කරන ගොඩක් අය අනිත් අයව හෙලා දකිමින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.. එත් මට තේරෙන විදියට ගොඩක් අයට දේශපාලනය ගැන දැනුමක් තිබ්බට දේශපාලකයා ගැන දැනුමක් නෑ වගේ.. මම පක්ෂ දේශපාලනය ගැන කථා කරන්න කැමති නෑ. ඒත් මම පුද්ගලිකව එවුන් කීප දෙනෙක්ව දන්න නිසා ඒ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නම්.

ලංකාවේ දේෂපාලකයන් කරපු කිසිම දූෂනයක් අල්ලන්න බෑ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒක මෙතෙක් හොරකම් නොකරපු JVP කාරයොත් කෙලින් කියන්නේ නැති දෙයක්.. ඒකට හේතු ගොඩක් තියෙනවා. දේශපාලනය කරන්නන් ඒක කරන හේතු දෙකක් තියෙනව. එහෙම නැතුව දේශපාලනය කරන එක්කෙනෙක් වත් ප්‍රධාන පක්ෂ දෙකේ නෑ.

එකක් සල්ලි. දෙවනි එක මැස්ලෝගේ පිරමීඩයේ (ඒක ගැන එච්චර හිතන්න එපා) එස්ටීම් කියන කෑල්ල වෙනුවෙන්. එහෙම නැතුව අපිට ආදරේට නෙමෙයි. ඇත්තටම දූෂන හොයන්න කාට හරි ඕන නම් ඒක එච්චර අමාරු දෙයක් නෙමේ. උදාහරනයක් විදියට මර්වින් ගෙ පුතා ගාව ලක්ස 500ක් විතර වටින ඇස්ටන් මර්ටින් එකක් තියෙනව.. සුසිල් ප්‍රේමජයන්ත මහත්තය ලඟදි පුතාට ලක්ස 300 ක විතර කන්වර්ටබල් බෙන්ස් SLK එකක් අරන් දුන්නා. පර්ලිමන්ට් එකේ ඉන්න අයගෙ දුවල පුතාල නැත්තන් වයිෆ්ලට එයාල අරන් දීල තියෙන ගෙවල්/ කාර් වල වටිනාකම බැලුවොත් අඩුම ගානේ ඒ විදියට ඉන්න මාසෙකට ලක්ස 50 ත් කෝටියත් අතර මුදලක් ඕනා.

එකෙක් නෑර ඉන්න හැම ඇමති කෙනෙක්ම මම අර කියුව රේන්ජ් එකෙන් හම්බ කරනවා. ඒක ඉස්සර M3 මහත්තයත් කලා.. ඒවා දේශපාලන කරලියේ රහස් නෙමෙයි.. එතුමා මාසිකව කුට්ටිය ගත්ත BOI ප්‍රජෙක්ට් එක මොකක්ද කීයක් ගත්තද කියල හැමෝම දන්නවා.. එත් එහෙම එක්ස්පෝස් කරන්නෙ නෑ.. ඒක තමයි දේශපාලනයේ ග්‍රවුන්ඩ් රූල් එක. ඒ ග්‍රවුන්ඩ් රූල් එකට අවනත නැති එකා දේශපාලන අනාතයෙක් වෙනවා.

වීකෙන්ඩ් එකට සින්ගා ගිහින් නයිට් ක්ලබ් එකක එක ඇමති පුතෙක් වියදන් කරන ලක්ස 20-30 අමතකම කරල.. ලඟ තියෙන දේපල වටිනාකම විතරක් බැලුවත් හිටපු හා ඉන්න හැම ඇමතියෙක්ටම සක්විති රනසිංහ පරාදයි.

ඒක දැන් ඉන්න අයටත් හිටපු අයටත් පොදුයි.. ඕකට තමයි කෙනෙක් දේශපාලනය කරන්නේ. නැතුව වෙන මොන බම්බුවකට වත් නෙමෙයි. මම කිවුවට පිලිගන්න එපා, හොයල බලන්න එයලට තියෙන දේවල්. ලඟදි එක්කෙනෙක් එයාගෙ පුතාගෙ උපන්දිනේට තෑගි දුන්නෙ බ්‍රෑන්ඩ් නිව් පොර්ශෙ කර් එකක්.

දැන් දූශන අල්ලන්න ගියොත් මොකක්ද වෙන්නේ.. එයාලට එකිනෙකාට ඔය තියෙන එස්ටීම් එක නැති කරගන්න කවුරුත් කැමති වෙයිද.. ඒක එයාල දේශපාලනයක ආපු මූලික හේතුවටත් විරුද්ධයි. ඒක වෙන්නෙ නැ කවදාවත්.

මහින්ද මහත්තයට කෙල උනේ, එයා ඒ එස්ටීම් එක දුන්නේ එයගේ මතයේ හිටපු අයට විතරක් නිසා.. M3 මහත්තයා ගොඩ යන්නේ බෙදාගෙන කන හින්දා..

මම හිතන විදියට අපි දේශපාලනය කතා කල යුත්තේ කොහොමත් අපිව හූරන් කන එවුන්ගෙන් වැඩක් ගනේ කොහොමද කියල මිසක්, අපේ එකා හොඳයි කියල නෙමෙයි.

And thank you for this guy
http://www.elakiri.com/forum/showthread.php?t=242960
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය හැමතැනම ඉන්නේ අපි වගේම මිනිස්සුනේ බන්. අපි ඔතෙන්ට ගියත් ඔච්චරයි. අලුතෙන් ගිය ගමන් පොඩ්ඩක් කෑගැහුවට ටිකටික ඕකට පුරුදු උනාම හැම එකාම එකම වල්ලේ පොල් වගේ තමා. වැඩිය සෙල්ලං දාන්න ගියොත් වැඩි කල් ඉන්න බෑ. වැඩි කල් ඉන්න නං වටේ ඉන්න එවුන්ට කුට්ටි කපන්න ඉඩ දීල ෂේප් එකේ ඉන්න වෙනව, නැත්තන් ජනාධිපති වුනත් පැවැත්මක් නෑ. මොකෝ තනියම ආණ්ඩුවක් කරන්න බෑ නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොරකම් නොකරපු jvp කාරයො :lol: කොමිස් කුට්ටි /කම්පැනි සල්ලි අරගත්තෙම නැති උන්නෙ
     
    Nalakaboteju

    Member
    Jan 6, 2016
    9
    2
    0
    සොහොන;19531214 said:
    හොරකම් නොකරපු jvp කාරයො :lol: කොමිස් කුට්ටි /කම්පැනි සල්ලි අරගත්තෙම නැති උන්නෙ

    yes yes :lol:

    ඒවට කියන්නේ යුනියන් ඩීල්ස්.. ස්ට්‍රයික් ක්‍රියේට් කරල එගොල්ල්ම පස්සෙ ඩීල් එක ක්ලෝස් උනාම ස්ට්‍රයික් එකේ කකුලෙන් ඇදල, ස්ට්‍රයික් එක බංකොලොත් කරනවා.

    https://www.wsws.org/en/articles/2014/06/04/holl-j04.html

    ඔය ලින්ක් එකේ තියෙන්නේ හොඳ උදාහරනයක්.. අන්තිමට ස්ට්‍රයික් එකට මහින්දගේ සෙට් එකක් ගැහුවා කුඩු වෙන්න.. ස්ට්‍රයික් එකත් ඉවරයි ජෙප්පො සද්දත් නෑ. මාධ්‍ය සාකච්චා තියා පත්තරේකට එයාල ස්ටේට්මන්ට් දුන්නේ නෑ

    නමුත් හැමදේම සාපේක්ෂයිනේ බන්.. මම දන්න විදියට උන්ගේ තාම මම කියපු ලෙවල් එකට ගේමක් ගහපු එකෙක් නෑ.
     
    Nalakaboteju

    Member
    Jan 6, 2016
    9
    2
    0
    ඔය හැමතැනම ඉන්නේ අපි වගේම මිනිස්සුනේ බන්. අපි ඔතෙන්ට ගියත් ඔච්චරයි. අලුතෙන් ගිය ගමන් පොඩ්ඩක් කෑගැහුවට ටිකටික ඕකට පුරුදු උනාම හැම එකාම එකම වල්ලේ පොල් වගේ තමා. වැඩිය සෙල්ලං දාන්න ගියොත් වැඩි කල් ඉන්න බෑ. වැඩි කල් ඉන්න නං වටේ ඉන්න එවුන්ට කුට්ටි කපන්න ඉඩ දීල ෂේප් එකේ ඉන්න වෙනව, නැත්තන් ජනාධිපති වුනත් පැවැත්මක් නෑ. මොකෝ තනියම ආණ්ඩුවක් කරන්න බෑ නේ.

    :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    yes yes :lol:

    ඒවට කියන්නේ යුනියන් ඩීල්ස්.. ස්ට්‍රයික් ක්‍රියේට් කරල එගොල්ල්ම පස්සෙ ඩීල් එක ක්ලෝස් උනාම ස්ට්‍රයික් එකේ කකුලෙන් ඇදල, ස්ට්‍රයික් එක බංකොලොත් කරනවා.

    https://www.wsws.org/en/articles/2014/06/04/holl-j04.html

    ඔය ලින්ක් එකේ තියෙන්නේ හොඳ උදාහරනයක්.. අන්තිමට ස්ට්‍රයික් එකට මහින්දගේ සෙට් එකක් ගැහුවා කුඩු වෙන්න.. ස්ට්‍රයික් එකත් ඉවරයි ජෙප්පො සද්දත් නෑ. මාධ්‍ය සාකච්චා තියා පත්තරේකට එයාල ස්ටේට්මන්ට් දුන්නේ නෑ

    නමුත් හැමදේම සාපේක්ෂයිනේ බන්.. මම දන්න විදියට උන්ගේ තාම මම කියපු ලෙවල් එකට ගේමක් ගහපු එකෙක් නෑ.
    වෙල්කම් මචො :) උබ සමාජවාදි සමනතා පක්ශයෙන්ද උබ ටොස්කිවාඩියෙක්ද
     
    Nalakaboteju

    Member
    Jan 6, 2016
    9
    2
    0
    සොහොන;19531449 said:
    වෙල්කම් මචො :) උබ සමාජවාදි සමනතා පක්ශයෙන්ද උබ ටොස්කිවාඩියෙක්ද

    අනේ අම්මෝ නෑ.. මම ධනවාදයට විරුද්ධත්වයක් නෑ.. ඒත් මෙ යක්කු එකෙක් වත් ඒක හරියට කරන්නේ නෑනෙ. මික්ස් කරල අච්චරු කරනවනේ...කවුහරි එකෙක්ගෙ ධනවාදී සංකල්පයක් ගොඩ යනවා නම් අනිත් එවුන් කරන්නේ මුන් රටේ දුප්පතාට කෙලවනවා කියලා ජන මතයක් හදනවා. සංකල්පය කෙල වෙනවා නම්, සද්ද නැතුව බලාගෙන ඉඳලා දැන් හරිද අහනවා. ඒ නිසා දැන් ඉන්න එවුනුත් කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න අච්චාරු හදනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ අම්මෝ නෑ.. මම ධනවාදයට විරුද්ධත්වයක් නෑ.. ඒත් මෙ යක්කු එකෙක් වත් ඒක හරියට කරන්නේ නෑනෙ. මික්ස් කරල අච්චරු කරනවනේ...කවුහරි එකෙක්ගෙ ධනවාදී සංකල්පයක් ගොඩ යනවා නම් අනිත් එවුන් කරන්නේ මුන් රටේ දුප්පතාට කෙලවනවා කියලා ජන මතයක් හදනවා. සංකල්පය කෙල වෙනවා නම්, සද්ද නැතුව බලාගෙන ඉඳලා දැන් හරිද අහනවා. ඒ නිසා දැන් ඉන්න එවුනුත් කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න අච්චාරු හදනවා
    කොහොමද ඔය ලිපිය සෙට් වුනෙ :P පක්ශ 2 උන් විතරයි අපිව දන්නෙ එක්කො පෙරට්ටො , jvp ජෙවිපි එකට උබ බැන්න නිසා උබ නම් ..... වෙන්න ඔනෙ
     
    Nalakaboteju

    Member
    Jan 6, 2016
    9
    2
    0
    සොහොන;19531505 said:
    කොහොමද ඔය ලිපිය සෙට් වුනෙ :P පක්ශ 2 උන් විතරයි අපිව දන්නෙ එක්කො පෙරට්ටො , jvp ජෙවිපි එකට උබ බැන්න නිසා උබ නම් ..... වෙන්න ඔනෙ

    ජෙප්පන්ට මම බනින්නේ නෑ බන්.. මේ තියෙන පොලිටිකල් ක්ලයිමේට් එකේ රැකෙන්න බෑ ඩීල් ගහන්නේ නැතුව. මම නිකන් කියුවේ ඇත්ත්ටම වෙච්ච සීන් එක.. මම ඔය ලිපියට අදාල කේස් එකේ වෙන පැත්තක හිටිය (පොලිටිකල් නෙමෙයි) ඒකයි දන්නේ.. ඔය කේස් එක local මීඩිය දුන්නෙත් නෑ. BBC තමයි කවර් කලේ.. උබ JVPද.. එහෙනම් උබ දන්නවා ඇතිනේ කේස් එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,828
    40,518
    113
    ඒ ග්‍රවුන්ඩ් රූල් එකට අවනත නැති එකා දේශපාලන අනාතයෙක් වෙනවා.

    ඒ කියන්නේ විමල්, ගම්මන්පිල දෙපල හොරකම් කරන එවුන් නෙවෙයි. :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජෙප්පන්ට මම බනින්නේ නෑ බන්.. මේ තියෙන පොලිටිකල් ක්ලයිමේට් එකේ රැකෙන්න බෑ ඩීල් ගහන්නේ නැතුව. මම නිකන් කියුවේ ඇත්ත්ටම වෙච්ච සීන් එක.. මම ඔය ලිපියට අදාල කේස් එකේ වෙන පැත්තක හිටිය (පොලිටිකල් නෙමෙයි) ඒකයි දන්නේ.. ඔය කේස් එක local මීඩිය දුන්නෙත් නෑ. BBC තමයි කවර් කලේ.. උබ JVPද.. එහෙනම් උබ දන්නවා ඇතිනේ කේස් එක

    නැ බන් wsws සමාජවාදි සමනතා පක්ශයෙ :) ඔය ලිපිය ලියුවෙ අපෙ පක්ශෙ සහොදර වරු හොදයි විකල්ප අදහස් තියන උබලා එලකිරියට සැහෙන්න වටිනවා good luck bro
     
    Nalakaboteju

    Member
    Jan 6, 2016
    9
    2
    0
    ඒ කියන්නේ විමල්, ගම්මන්පිල දෙපල හොරකම් කරන එවුන් නෙවෙයි. :dull:

    එහෙම එකක් නෑ.. එයාල වුනත් මම කියපු දේවල් ගැන කිසිම තැනක කියන්නේ නෑනෙ.. එලිපිට තියෙන වත්කම් ගැන කථා කරන්නේ නෑ.. කියවන්නේ දේශමාමක අනං මනං විතරයි. එ වගේම තමයි විමල්ගේ ඇත්ත වත්කම් ගැන කවුරුත් කථා කරන්නේ නෑනෙ.

    ගම්මන්පිල ලොක්කට නම් ඔවුට්ලෑන්ඩර් එකක් ගන්න පුලුවන් ගානට කිලිනුත් සල්ලි තිබිල තියෙනවා මම දන්න විදියට.. තියෙන අනිත් ඒව ගැන නම් මම දන්නේ නෑ
     
    උන්ගේ ගේම වෙනස් අනාතයොම කියල කියන්න බෑ.. බලහන්කො ලබන ඡන්දෙත් විමලය රෙකොර්ඩ් එක්ක මනාප ගන්නේ.. :)