මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච්...