1. Amare machan

    Japan’s Space One rocket explodes during launch🚀💥

    ජපානෙට එහෙම ලේසියෙන් වරදින්නෑ හැබැයි ,මොකද දන්නෑ සීන් එක ජපනා හපනා කියන්නේ නිකංද බං
  2. Amare machan

    Bajaj Discover පදින මිතුරනි අදහස් අවස්යයි...

    CT 100 එකක් ගනිං බං 😁 descovery 4 valve 135 කියලා එකක් තියනවා ඒකනං හොඳයි ටිකක් 😏
  3. Amare machan

    මගෙ සුන්දර මිට්ටනි මේ Govt Exam කරන එක Worth ද?

    ඔව් entry level එක, කවදද exam දැන්ම පන්ති පටං අරං ඇති, ඉක්මනට class යන්න පටං ගනිං 🙂
  4. Amare machan

    facebook logout unada

    සිරාවටම හරිද
  5. Amare machan

    Questions මම කලින් fb ගැන

    පිස්සුද බං කාටද එහෙම ඉන්ඩ පුළුවන් ඩයිනෝසර් මෑන් වගේ හැමෝම connected ඉතිං 😁🤭
  6. Amare machan

    Facebook weda nethi hethuwa

    බීලා බීලා බොක දාගෙන මේසයක් පල්ලේ වැටිලාලු 😁 ඒ අස්සේ තමා උගේ phone එක අරං කවුරු හරි fb block කරලා තියෙන්නේ 😁
  7. Amare machan

    Facebook hack wela

    මං හිතුවෙ වැදගත්කමට ඉඳීීී කියලා 😁🤭 හරිනේ දැං හැමනිලා තියෙන්නේ ඔය 😁😁😁😁😁
  8. Amare machan

    බුකිය වැඩ නැති නිසා එන හිතවතුන් පිළිගැනීමේ නූල

    ලෝබ මාකා සේරම අරගෙන 😁 දැං එකක්වත් වෙලාවට වැඩ නෑ 😁
  9. Amare machan

    හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

    කිරියේ වයර් එක කොහෙද දන්නෑ 😁🤭
  10. Amare machan

    facebook logout unada

    මාකා වෙඩින් එක⁣ට ගිහිං අන්න මේසයක් පල්ලේ වැටිලා ඉන්නවලු වෙරි වෙලා 😁
  11. Amare machan

    ඩ්‍රයිවින් ඉගෙන ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?

    හිමීට පලයං බං වාහනේ හුරු වෙනකං auto නං ලොකුවට සීන් එකක් නෑ කෙලින් යන්න පුරුදු වෙයං 😁 මැනුවල් නං clutch එක හුරු වෙයං
  12. Amare machan

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    Dollyයා ගොඩේ ගොඩ 😍 මිනිහා දැං bill gates එක්කත් වැඩ කරනවා 😊 https://www.indiatvnews.com/trending/news/bill-gates-microsoft-co-founder-enjoys-tea-from-dolly-chaiwala-nagpur-one-chai-please-odisha-instagram-vca-stadium-innovators-maa-mangla-basti-2024-02-29-919142
  13. Amare machan

    🔊🦖 "Tyrannosaurus rex" (T. rex) ඩයිනසෝරයන් පිටකරපු සැබෑ හඬවල් අහලා බලමු 🦖🔊

    නිකං වාහනයක් රේස් කරනවා වගේ නේද 🤔
  14. Amare machan

    උබලා අහන Podcasts මොනවද?

    ඔයා රාමුව බලනවද
  15. Amare machan

    Good Bye කිරියනි.

    Yt channel එකක් පටං ගන්න මොකද south africa එන විදිහ ගැන කොහෙවත් නෑ 🙂
  16. Amare machan

    Canada accepting too many international students

    too many yt channels coming soon 😁🤭
  17. Amare machan

    යුරෝපෙට පනින්න.

    graphic design සීන් එක බං ගොඩක් outsource කරනවා බං , ඒ කියන්නේ බං කාටවත් රුදාවක් නෑ වීසා ගහලා sponsor කරලා අරං යන්න තරං ,ඕන තරං දෙක පහට වැඩ කරන ඉන්දියන්කාරයෝ ඉන්නවා ඔන්ලයින් 😊
  18. Amare machan

    කොළඹ වෙනස

    නෑ නිකං මතක් උනා බලලා යන්ඩ ආවේ 🤭😁 යන්නාං 😁
  19. Amare machan

    මදැයි දැන් පායයි කියලා හිතන් හිටියා

    ඔව් බං දෙයියනේ කියලා පායයි කියලා හිතුවේ 🙄

    No contents