Gulf,korea ගිහිං ගේමක් ගහං ලංකාවට ඇවිත් ගෙවල් හදලා වාහන අරං ඉන්නකොට උපාධිධාරීයා ct100 බයික් එකේ වැඩට යනවා එතකොට උටත් ඇරියස් ,එතකොට එහෙමවත් යාගන්ඩ බැරි උංට පුල් ඇරියස් 😁 අනික ඉන්දියාවේ බලහංකෝ ඔක්කොම එකමුතුයි, UK ඉන්නෙ High iq වත් gulf පැත්තෙ ඉන්නෙ low iq මිනිස්සු කියලා වෙන් කරන්නෑ ,ලංකාවේ එකාලගේ...