මම දැනට ඉන්නෙ කැනඩාවෙ, අවුරුද්දට ලංකාවට යන්න ඉන්නෙ. තාත්තා ඉස්සර ඉඳන් ඔරලෝසු වලට ආස නිසා එයාට ඔරලොසුවක් ගත්තා, අම්මට ලඟදි මල්ලි ඔරලෝසුවක් අරන් දීල තිබුනා. මම එකක් අරන් ගිහින්, මගේ එක දාන්න අරන් මල්ලිගෙ එක නොදා තිබුනොත් එක මල්ලිට හොඳ නෑ. ඒ නිසා වෙන ගන්න දෙයක් කියපන්කො. රත්තරන් වැඩක් නෑ එයාල...