අම්මට තෑග්ගක්

rommonXYZ

Active member
  • Sep 20, 2022
    116
    82
    28
    මම දැනට ඉන්නෙ කැනඩාවෙ, අවුරුද්දට ලංකාවට යන්න ඉන්නෙ. තාත්තා ඉස්සර ඉඳන් ඔරලෝසු වලට ආස නිසා එයාට ඔරලොසුවක් ගත්තා, අම්මට ලඟදි මල්ලි ඔරලෝසුවක් අරන් දීල තිබුනා. මම එකක් අරන් ගිහින්, මගේ එක දාන්න අරන් මල්ලිගෙ එක නොදා තිබුනොත් එක මල්ලිට හොඳ නෑ. ඒ නිසා වෙන ගන්න දෙයක් කියපන්කො. රත්තරන් වැඩක් නෑ එයාල රත්තරන් කඩ තියෙන අය. අම්මට diabetes තියෙනව, fitness tracker එකක් වගෙත් බැලුව ඒත් එයාල ඕව daily charge කරන්නෙ එහෙම නෑ, මට මොකක් හරි එකක් කියපන්කො, උබල මොනවද අරන් දෙන්නෙ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    රත්තරන් කඩ තියෙනවානම් මූල්ය වටිනාකමක් තියෙන දේකට වඩා Immotional වටිනාකමක් තියෙන දෙයක් අරගෙන දෙන්න. උඹලාගේ පවුලම එකට ඉන්න පින්තූර ටිකක් දාපු ඩිජිටල් ෆොටෝ ෆ්‍රේම් එකක්. ඒක විතරක් මදි වගේනම් ඒකට තව මොනවා මොනවා හරි එකතු කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මම දැනට ඉන්නෙ කැනඩාවෙ, අවුරුද්දට ලංකාවට යන්න ඉන්නෙ. තාත්තා ඉස්සර ඉඳන් ඔරලෝසු වලට ආස නිසා එයාට ඔරලොසුවක් ගත්තා, අම්මට ලඟදි මල්ලි ඔරලෝසුවක් අරන් දීල තිබුනා. මම එකක් අරන් ගිහින්, මගේ එක දාන්න අරන් මල්ලිගෙ එක නොදා තිබුනොත් එක මල්ලිට හොඳ නෑ. ඒ නිසා වෙන ගන්න දෙයක් කියපන්කො. රත්තරන් වැඩක් නෑ එයාල රත්තරන් කඩ තියෙන අය. අම්මට diabetes තියෙනව, fitness tracker එකක් වගෙත් බැලුව ඒත් එයාල ඕව daily charge කරන්නෙ එහෙම නෑ, මට මොකක් හරි එකක් කියපන්කො, උබල මොනවද අරන් දෙන්නෙ?
    අම්ම බන සීන් එකේ ඉන්නවානම්හො, නැත්තන් උඹලට නිතර නිතර කතා කරනවානම්ඳ iphone එකක් වගේ අරන් දීපන්. කාලයක් තියෙන නිසා අගය වැඩි
     
    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    Uba Toronto Koheda inne?
    Jane and Finch, Hood eke bro! :D

    glucometer එකක් අරන් දීපන්
    Kitchen එකට ඕන කරන අයිටම් , centrum multivitamin වගේ දේවල්
    Glucometer ekai Pressure machine ekai enna kalin aran dila awe,
    Math baluwe eyage wada pahasu wena monawa hari aran yanna,
    Multivitamin ekath hodai, Thanks bro!
    ------ Post added on Nov 19, 2025 at 12:26 PM

    අම්ම බන සීන් එකේ ඉන්නවානම්හො, නැත්තන් උඹලට නිතර නිතර කතා කරනවානම්ඳ iphone එකක් වගේ අරන් දීපන්. කාලයක් තියෙන නිසා අගය වැඩි
    Wadak na ban, eya lokuwata phone pawichchi karanna kamattak na, eyata phone ekak yawuwa kalin habai ekata mama ekama dawasai kata karala tyenne, hamadama eke battery na :D Tattata call ekak dila thama phone eka ammata denne :D
    ------ Post added on Nov 19, 2025 at 12:28 PM

    පන්සලේ සිල් ගන්න යන්න අකුලන්න පුලුවන් පොඩි පුටුවක්
    dan time na ban eyata, eyage okkoma sahodariyo ekathu wela achchiwa ape gedarata tallu karala, dan amma eyawa dala kohewath yanne na, oya jiwithe palaweni wathawata thamai achchi ape gedara awe :D
    ------ Post added on Nov 19, 2025 at 12:31 PM

    Raththaran Kadayak Thibbath Ammata Putha Aran dena eka eeta wada Watinava bn.. enisa aran diyan
    amma ehema rattaran badu danne na machan, dakalama epa wela athi. weddin muddai tatta hadala dipu walalu tikakaui witarai danne.
    ------ Post added on Nov 19, 2025 at 12:34 PM
     
    • Like
    Reactions: Back.kcaB

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,394
    113
    iPad mini වගේ එකක් හුරුබුහුටි නිසා පාවිච්චි කරන්න ලේසි වෙයි.
    බල්ලන්ට පුසන්ට එහෙම එහෙම ආස කෙනෙක් නම් ෂෝර්ට් වීඩියෝ බලන්න එහෙම මරු, වෙලාව යනවා දැනෙන්නේ නෑනේ
    ලොකු iPad පාවිච්චි කරන්න අමාරු වෙයි සයිස් එක එක්ක
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මම දැනට ඉන්නෙ කැනඩාවෙ, අවුරුද්දට ලංකාවට යන්න ඉන්නෙ. තාත්තා ඉස්සර ඉඳන් ඔරලෝසු වලට ආස නිසා එයාට ඔරලොසුවක් ගත්තා, අම්මට ලඟදි මල්ලි ඔරලෝසුවක් අරන් දීල තිබුනා. මම එකක් අරන් ගිහින්, මගේ එක දාන්න අරන් මල්ලිගෙ එක නොදා තිබුනොත් එක මල්ලිට හොඳ නෑ. ඒ නිසා වෙන ගන්න දෙයක් කියපන්කො. රත්තරන් වැඩක් නෑ එයාල රත්තරන් කඩ තියෙන අය. අම්මට diabetes තියෙනව, fitness tracker එකක් වගෙත් බැලුව ඒත් එයාල ඕව daily charge කරන්නෙ එහෙම නෑ, මට මොකක් හරි එකක් කියපන්කො, උබල මොනවද අරන් දෙන්නෙ?
    හරි බන් කැනඩා ලොකුයි, උඹෙ අම්මා මල්ලි ට ගන්න උඹ දන්නෙ නැති එකෙ අපි කොහොමද දන්නෙ. පලයන් ඩොහ්