(යම් ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර - කුජ-ශුක්‍ර සංයෝගයක් පවතී නම් එම කාන්තාව පුරුෂ අන්තඃපුරයක් තනාගන්නා කාන්තාවකගේ තත්ත්වය ලබන බව ශාස්‌ත්‍ර නියමයි. එසේම කුජ - ශුක්‍ර- සංයෝගය පවතී නම් ඇයද අධික කාමාශක්‌ති කෙනෙකි. එසේම රවි - කුජ - ශුක්‍ර යන ග්‍රහයින් එක් රාශියක යෝගවී සිටී නම් ඇය කාමයෙන් අන්ධව...