1. K

    CB 4 Help

    Bump
  2. K

    Driving Licene

    ඔක්කොටම කලින් කියපන් උබ trial pass ද කියල :P:P .මෙහෙමයි උබ එක vechicle cat 1ක් හරි fail නම් උන් ලයිසන් එවන්නෙ නෑ .උදා bike, car පාස් වෙලා threewheel ෆේල් උනොත් වගේ:rolleyes:. එහෙම නම් උබට letter එකක් දෙන්ඩ වෙනව ''අහවල් වාහන පන්තිය රහිතව රියදුරු බලපත්‍රය ලබාදෙන මෙන් ඉල්ලා සිටිම'''' කියල :lol:
  3. K

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    මම ඊයෙ සිද්ධිය උන තැනින් ගියා බං .තැනේ හැටියට බස් කාරයො දෙන්නට කරන්ඩ දෙයක් නෑ අපි වීඩියෝ එකේ දකිනවට වඩා වෙනස් බං එතන .. හොදම වැඩේ කියන්නෙ ඊයෙත් කාර් කාරයෙක් ඔය වංගුවෙ නවත්තගෙන රිවස් කරනව එහාට මෙහාට එතකොටම එහා පැත්තෙන් ආවා කන්ටෙනර් එකක් කෙලගෙන.. මමත් ආපු සැනින්ම දැම්ම නම් බඩුම තමා .. උට කනේ...
  4. K

    මෙත්‍රි ගෙ marana daduwa hodi da plz vote !!

    වැරදි කාරය මොකක් හරි මීටරයක් ගහල අලුගෝසුවව උනත් එල්ලන්ඩ බැරි නෑ ඒවෙලාවට... :P:P ලංකාවනේ.. :D:D
  5. K

    Menna Mung Famous wela

    pattane
  6. K

    මගේ_ස්තුවිල්ල.

    මගේ සිතුවිල්ලත් ඕකම තමයි .මොනවා වෙයිද දන් නෑ ඉතින්
  7. K

    කොන්ඩය සිටුවිම

    කෙස් bump
  8. K

    අසැබි_දර්ශන_පරිගණකය

    මේව අහල පණ පලයන් පෙරේදා කිව්වලු... අහක යන එකෙක් ඉවරයි ඉතින් දැන් :angry::angry: වැලක් මැශින් එකේ තියාගන්ඩ බෑ කුදලගෙන යනව :confused::confused: විකුණන්ඩ පුලුවන් නම් අම්මව තාත්තවත් විකුනයි බලු මධ්‍ය කාරයො
  9. K

    සේයා ගාතනය සහ සැක කරුවන්

    පොලෝසිය ගමේ උන්ගෙ කටකතා වල හැටියට පරීක්ෂණ කරගෙන යනව වගේ මටනම් හිතෙන්නෙ ..:nerd: චාටර් වෙන්ඩ බැරි හින්ද දවසට එක එකාගනේ අහිංසකයෙක්ගෙ පිටේ පටෝල පහුවදාට කියනව ඌ නිදොස් කියල :P:P:Pමතකනෙ කහවත්තෙ සිද්ධිය :frown::frown: එතකොට ඉතින් මාධ්‍ය කාරයින්ට පින් සිද්ධ වෙන්ඩ රටේම උන් ඒ මනුස්සයව හංවඩු ගහල ඉවරයි...
  10. K

    මරණ_දඬුවම එනවා

    එහෙමයි කියල අහිංසකයො එල්ලල මරලත් බෑ ඔක්කොටම කලින් මිනිස්සුන්ට අධිකරණය ගැන විශ්වාසය ඇති කරන විදිහට හදන්න ඕනෙ. :D:D:D
  11. K

    Vehicle number plate HELP!!!!!!

    site eke dala thiyenawa bn balahan
  12. K

    Minuwangoda_PSD Accident 18+

    කුරුණෑගල පාර අයිනෙමයි අපේ ගෙවලුත් මේ පාරෙ වාහන යන ස්පීඩ් එක හොදට දන්නව ගල් ලොරි, වැලි ලොරි ,ඩ්පෙන්ඩ්ර්,ප්‍රඩෝ ,කන්ටේනර් පෝලිමට එන්නෙ එකෙක්වත් හිමී ට යන්නෙ නෑ .මම උදේට වැඩට යන්න පාර පැන්ගන්න විනාඩි 5කට වඩා ඉන්නව සමහර දවස් වලට .මමත් ඉස්සර speed එලවනව අම්මල තාත්තල කොච්චර කිව්වත් ..දැන් නම් 60...
  13. K

    මිනුවන්ගොඩදි මියගියේ PSDයේ සිව්දෙනෙකුයි - 6ක&#

    me ape para mchn sathiyakata 2ka 3k aniwa marenawa ekala-giriulla athara nam. a hama ekatama hethuwa high speed thamai pare waraddak newe elawanda dan nathi buruwo hinda. miya giya siyalu denatama niwan suwa !!
  14. K

    සුනාමි බස් ගැන නොදන්නා ඔබට

    BUMP දැන් වයඹ කුමාරි යන් නෑ බං අර micro තඩි bus එකක් යන්නෙ
  15. K

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    ටොයියොත් එකයි බයියොත් එකයි බං බලාගෙන ගියාම :(:(:(
  16. K

    මල් ගුඩි දවස

    ටා.. නා.. නා.. ටනා නනා නා... :lol::lol:

    No contents