1. OpenSpace

    physics F, chemestry F, maths wtri SET une, SEC Shy krnw :(

    mama danna malli kenek hitiya 1st shy, F 3. 2nd shy S3. e dawas wala giya Russia dan Doctor kenek, mehe hospital ekaka wada. marry kaleth dokiyack.
  2. OpenSpace

    ලංකාවේ රෑට ෆ්ලයි කරන පයිලට් ල ඉන්නවද

    Rata yanna puluvan ban. Permission denne nathuva athi dan. Ara anuradhapura air force base ekata gahapu welave bell helicopter ekak fly karala thibune. Ape ge lagin low flying yanava samahara welavata udenma gaga dige, CMB walin 15-20 mins kalin enava athi, e kiyanne ada adurene.
  3. OpenSpace

    CT scan වලට DVD ඕනද බන්?

    CT scan walata DVD dan one. Samahara DVD avl yanava, e nisa hoda DVD brand ekak ganin ban. issara nam Sony thama, dan kohomeda dan na.
  4. OpenSpace

    නුවර British Council එක සහ වෙනත් කතා

    ow, Ara chubby akki ekka hitiye.
  5. OpenSpace

    නුවර British Council එක සහ වෙනත් කතා

    e dawas wala mara fun, man yana kale oke Tamil akki kenek hitiya mara friendly. mata mathakai api Arthur C Clark ge movie ekak baluva. Kandy corner eke hot dog eka thama mathakai. Thawa soya eke ice cream.....
  6. OpenSpace

    ජීවත් වීමට සුදුසුම නගරය ?

    Kandy hoda na ban. Air quality hoda na. kaputo pirila, kaputu force eken bomb danava gas yatin yana kota. evening noise pollution eka kaputangen. Pavement podi, Kaputu jarava hamathanama, gas wala kola kalu patai people/traffic eka vadi World hertitage city tag eka nisa, danna kale edala maha...
  7. OpenSpace

    ජපන් කෙල්ලගේ ලියුම...

    මටත් ඔය වගෙ කෙල්ලෙක් අවු. 15දි සෙට්උනා, අවු. 25දි බොහෝ දෙවල් සිදුඋනා...
  8. OpenSpace

    Dantha Dathuwa - Tooth Relic- Old Photo Colorized kala

    mama 2 parak dakala thiyenava, habai golden cover ekaka thibune.
  9. OpenSpace

    Made In China Air Planes p✈️✈️

    Lanka Air force eke MA 60 aircraft 02k thiyenava ne. Made in China. https://en.wikipedia.org/wiki/Xian_MA60#/media/File:B-3706_-_Okay_Airways_-_Modern_Ark_60_-_DLC_(9575868910).jpg
  10. OpenSpace

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    Jealousy. Ara kellage munatada kohedo gahanne. Anek ekekwath beranna hadanne na. paw ban.
  11. OpenSpace

    තාප්ප ප්‍රශ්නයක්

    කානුව නගර සභාවෙන් නම් පාරත් නගර සභාවෙන් හදපු පාරක් වෙන්න ඔනනෙ. ඒ නිසා ඔය පාර පොදු පාරක් වෙනවා. හැම ඉඩමටම යන්න පුලුවන්. අර විදියට තාප්ප ගහන්න බැ. හැබැයි මෙතන ලෝභ එකා තාප්පෙ ගහන එකා නෙවෙයි. පාරට තමන්ගෙ ඉඩමින් කැලි නොදී යන්න හදන උන්.
  12. OpenSpace

    ඩලස් කොහොම එකෙක්ද?

    තවත් පඹයෙක්. ජනාධිපති දුරයට සුදුස්සෙක් පෙන තෙක් මානෙක නැ. ඩලස් ආවොත්, සජිත් අගමැති. රටේ ප්‍රධාන ධුර දෙකම පඹයෝ වීම රටට හොද නැ බන්.
  13. OpenSpace

    Api use karana internet packges

    ඉස්සර තායිලන්ඩ්වල internet අවුල් තිබුනෙ. ඒකට දැන් මාරයි උන්ගෙ packages.
  14. OpenSpace

    Redmi 9A hodai da

    ඔකේ signal issue එකක් තිබුනා, 2-3 පාරක් dial කරන්න ඔ්න ඔක පාවිච්චි කරන උන්ට call එකක් ගන්න.
  15. OpenSpace

    Made in Japan

    Man use karanaca National Panasonic ekak eka Made in Japan. Habai Dan Japan walath iron ehema Made in Thailand.
  16. OpenSpace

    මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

    Uba e group eke vathama eka wenna athi. Anek unuth eka dannawa athi, ekai un ubata nokiya event ekata gihilla thiyenne.

    No contents