1. Nik97

    Open university degree

    අනේ මන්දා ඉතින් එහෙම බැලුවොත් රුහුන, කොලඹ එකක් වත් නැ මෙතන, UOC එහෙම කියන්නෙ ලෝකෙම පිල්ගන්න university, ඔය private ඒවා හිතන්නත් කලින්නේ ඒවා degree දෙන්න ගත්තෙ, වැදගත් කමකට තියන්නේ පේරාය් , මොරටුවය් විතරය්
  2. Nik97

    Open university degree

  3. Nik97

    Open university degree

    මහත්තයෝ ඔය මගුල් උපාදි කඩේ ලොකේ දකින්නත් කලින් තමය් open university එක degree දීලා ලංකාවෙ හැම ස්මාජ පන්තියකටම උසස් අධ්‍යාපන අය්තිය දුන්නේ, ඔය සල්ලි කඩාගෙන කන අලිගෙන් හැමෝටම උපාධි ගන්න බැරි බව මතක තියාගන්න, ranking ගැන කතා කරල තියන්වා හැම අවුරුද්දකම OUSL local ranking වලින් 10 අතර ඉන්නවා...
  4. Nik97

    Open university degree

    Mekai Godak aya open university kiyana aka patalawa gannawa conventional government univeristy ekka . Open university kiyanne me samaya government university akkak neme ek degree denne open and distance learning method akn nisa wadipura Lecures na Habai anith univeristy walata wage neme hama...
  5. Nik97

    Open university degree

    Experience එකෙන් කියන්නෙ කරන්න බැරි කර්මක් නැ කරන්න පුලුවන් හොදට මහන්සිවෙන්න ඔනී අනිවා First year subject ටික ගොඩදාගන්න බලන්න ඔක්කොම තීරනය වෙන්නෙ ඉතින් ශිශ්යා මත තමඉ OUSL වල, Seniors, Unions eka oya uda mention karala thiyana tharam kalu na e, visheshayen seniors ge expreance aka godak...
  6. Nik97

    ටෙක්නොලොජි vsමැත්ස්

    2016 wenakam thami S 3ne kathawa thibbe dan S 3 ba C 2 S1 onii
  7. Nik97

    ටෙක්නොලොජි vsමැත්ස්

    Eka boruwak karanna epa technogy melo deyakata nathi degree akak denne itama kawdawath engineer kenek wenne ba lankawe, IESL pilgnna onii engineer kiyana domain eka use kranwanam, Maths wala physics wala basics wath cover wenna hariyata technology, itama godak eneering nowan honda degree walata...
  8. Nik97

    ebuilder company eka gana danne kawda ?

    salary range nam danne na bro comapny aka hodida kiyala danaganna onii
  9. Nik97

    ebuilder company eka gana danne kawda ?

    associate engineer interview awith thiyanawa company eka hodaida
  10. Nik97

    ebuleder company eka gana danne kawda ?

    Interview call karala thiyanwa Associate software engineer, Danna kenek kiyanna kohomada company aka Sorry ebuilder
  11. Nik97

    software engineering internship

    e kathawath atta thami ath university akn varify karaganna ba startup wage awa
  12. Nik97

    software engineering internship

    Thiyanawa onii tikak honda comapny akka startup wage awa thiyenne
  13. Nik97

    software engineering internship

    මේ දවස් වල software internship තියන හොද company මොනවද ? please help !

    No contents