1. handley

    කොටියක් දාන්න යන්නෙ Stocks වලට

    yeah IBKR, you can deposit with crypto or wise
  2. handley

    Freelance ඔස්තාර්ලා වරෙල්ලා - මේකට උත්තර දීපල්ලා

    2010 wage paypal tibbanam i could have made so much money, den nam itin echchara wedak ne. stripe tama den ona
  3. handley

    කොටියක් දාන්න යන්නෙ Stocks වලට

    hmm sounds interesting. did you buy it?
  4. handley

    කොටියක් දාන්න යන්නෙ Stocks වලට

    This is for aggressive plays only, ready to lose all of it
  5. handley

    කොටියක් දාන්න යන්නෙ Stocks වලට

    මන් nebius ගත්ත test කර්න්න වගෙ එකනම් යනව නැගල, ඔක්කොම දානව high risk high reward ai companies වලට .
  6. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    Stable economy in six months vs reaching developed country status Not the same thing , low iq gas bayyo
  7. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    me 2.5m wela tiyana de hariyatama danne nane, bond scam eka insiders la karapu manipulation ekak, den ubalage mrs clear path karapu bank governor ratenuth penala inne enisa. nedda? thats what i thought ------ Post added on 1778842964
  8. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    මාස 6න් දියුනු රටක් කරනව කියල කිව්ව එක දාපන් දැන් කෙදිරි ගන්නෙ නැතුව
  9. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    so masa 6n hadanawa kiwwe ne? got it :lol: උබට එ දෙකෙ වෙනස ඇත්තටම තෙරෙන්නෙ නැද්ද බන් ------ Post added on 1778835724
  10. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    පෙරලගෙන ඉවරනම් ඉලග ආන්ඩුව ගන්න ලැස්තිය් වෙයන් උදෙ ඉදන් හවස වෙනකම් මෙකෙ ලතොනි දෙන්නෙ නැතුව
  11. handley

    සනත් නිශාන්තගේ සොහොයුරු ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් සමන්තට වසර පහයි මාස 6ක සිර දඬුවම්

    අනිවා, ජෙප්පො නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් මහින්දානන්දට මිට වඩා ලොකු දඩුවමක් හම්බෙනව. ජෙප්පො අවුරුදු 25 ට අඩු කරා
  12. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    ඔක ඇතුලෙ එකෙක් හොරකමක් කාරම බුලක් ගැහුවම ආන්ඩුව අස් වෙන්න ඔනද? උබලට ඉතින් ඇත්ත උනත් බොරු උනත් පොඩි දෙයක් උනත් අවුලක් නැනෙ ආන්ඩුවට ඇටක් කරන්න විතරනෙ ඔන, එත් ආන්ඩුව වට්ටන්න උබල වගෙ වහල්ලු සතුටු වෙන දෙවල් දාල් වැඩක් නැ ඇත්තටම ආන්ඩුවට අදාල චොදනා දන්න ඔන, එව නැති නිසා පොඩි දෙවල් ලොකු කරන් දගලනව...
  13. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    මාස 6න් 3rd world to first world කියල හිතන් හිටියද පොන්නයො :lol: සිය 2048 හදන්නම් කිව්වම හ කියල දැන් කොටාට බන්නව අවුරුදෙන් හැදුව් නැ කියල, යකො උබලට ආන්ඩුවට ඇටක් කරන්න කිසිම වැලිඩ් පොයින්ට් එකක්වත් නැනෙ, හැමදාම විපක්ශෙම තමා ඉන්නෙ වෙන්නෙ
  14. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    හරිම කෙදනිය්ය් තතවෙ, ඔවාද තියන ලොකුම චොදනා? එකක්වත් ආන්ඩුවට අදාල නැ මාස 6න් 3rd world to first world කියල හිතන් හිටියද පොන්නයො :lol: සිය 2048 හදන්නම් කිව්වම හ කියල දැන් කොටාට බන්නව අවුරුදෙන් හැදුව් නැ කියල, යකො උබලට ආන්ඩුවට ඇටක් කරන්න කිසිම වැලිඩ් පොයින්ට් එකක්වත් නැනෙ, හැමදාම විපක්ශෙම තමා...
  15. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    පලම හදල නැ එනිසා ආන්ඩුව පෙරලමු, හොරු ආපහු ගෙමු
  16. handley

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    ඔන තමයි පොන්නයො, එහෙම ආර්තියක තමා හදන්නෙ අවුරුදු 2න් බැහැ, මොඩ වහල්ලු තොපිට මොලෙ නැද්ද
  17. handley

    PayPal announces partner banks in Sri Lanka

    https://www.combankdigital.com/ weda ne :growl:
  18. handley

    PayPal අවසන් බාධකයත් ඉවතට

    යකෝ 15 කිව්වට ඉතින් මේ අවුරුද්ද ලබනවා වගේ 12ට නෙවෙයි . පොඩ්ඩක් හිටපන්

    No contents