මන් දන්න family එකක් ඉන්නවා, ඒ කෙල්ලට බැඳපු නැති ලොකු අම්මල, පුංචි අම්මලා 3ක් හරි 4ක් හරි ඉන්නවා. මෙකියි බැඳපු කොල්ලයි දෙන්නම හෙන අන්ඩපාලයෝ. අර එක ලොකු අම්ම කෙනෙක්ව ගොනාට අන්දලා, එයාව බලාගන්නම් කියල ඉඩමෙන් කෑල්ලක් ලියාගත්තා. එහෙම්මම වැට ගැහුවා, දැන් පැත්ත පළාතේ නෑ.