සමථ, විදර්ශනා භාවනා හඳුනා ගනිමු..
බොහෝ අයට තෝරා බේරා ගන්ට බැරි කාරණාවක් තේරුම් කරල දෙන්ට අපි කල්පනා කළෙමු. මේ කාරණාව අතිශයින් වැදගත් එකක්. හොඳින් තේරුම් ගන්ට බලන්න. ඒ භාග්‍යවතුන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා සමථයත්, විදර්ශනාවත් දෙකම පුරුදු කරන්නට කියලා.
සමථය කියන්නෙත් නිවන් මඟ. විදර්ශනාව...