බුදුරදුන් සරණ යමු..෴
චිත්තේන මේ අධිගතං
හලංදානි පකාසිතුං
රාග දෝස පරේතේහි
නායං ධම්මෝ සුසංබුධෝ
පටිසෝතගාමිං නිපුනං
ගම්බීරං දුග්ගසං අනූං
රාග රට්ඨා නදක්ඛෙන්ති
තමුක්කදේන ආවටාතී
යනුවෙන් ගාථා ධර්ම දෙකක් මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ...