සිරාවටම,
අව් රුද්දකට සෑරයක්වත් apartment clean කරන් නෑ, මකුලු දෑල් පවා තියනවා.
Announcement දේනවා tickets, seasons ලෑස්ති කරගෙන එන්න කියලා, ඒක අහන අයට හිතෙන්නේ gates වලදි පරක්කු වෙන්නේ මිනිස්සු tickets, seasons ලෑස්ති කරගෙන එන්නෙ නෑති නිස කියලා, හෙතුව ඒක නෙවෙයිනේ.
හරියට Announcement එකක් දෙන්නේ...