1. tharakaf

    The all-new Nissan Navara 2026

    දකින දකින් කාර් එකේ ගාන අහලා ත්‍රෙඩ් දාන්න කලින් තොට යන්න පුලුවන් උපරිම ගාන කීයද කියලා මුලින්ම කියපන්කො පොන්ස් 😏 😏
  2. tharakaf

    මේකටනම් එකෙන්ම ආඩම්බරයි AKD සහෝ 😍😍

    කර්මය විශ්වාස කරන්නෙ නැති එකෙක් සෙට් උනොත් කනට ගහලා ජෙප්පන්ට වෙලා තියෙන එක පෙන්නපන් 🤭 🤭
  3. tharakaf

    හොදම Virus Guard එක මොකද්ද

    දැන් අවුරුදු 3ක් තිස්සෙ bitdefender Internet Security පාව්චිචි කරන්නෙ, sense.lk එකෙන් 2000ට විතර single user 1 year ලයිසන් එකක් ගන්න පුලුවන්.
  4. tharakaf

    ඩයස්පෝරාව කියන එක කියන්න එපැයි 🤭🤭

    ලංකාවෙ කමාන්ඩො,SF උන් කරලා තියෙන ලොකුම වැඩේ ගියපාර ගංවතුරෙන් මිනිස්සු ටික බේරගත්ත එකලු. මුන්ට ඒ දවස්වල පුක දීපු විශ්‍රාම ගිය හමුදා පොන්නයෝ ටික කෝ දන්නෙ නෑ. උන්ට ඇට දෙක තියෙනවද බලන්න වෙනවා මුලින්ම.
  5. tharakaf

    යටට ඇඳලා නැද්ද 🧐

    බොරු කියන්න කියන්න පිනෝකියෝගේ නහය දික් උනා වගේ, කොටා කොට වෙනවද දන්නෙ නෑ. 🤭 🤭
  6. tharakaf

    යටට ඇඳලා නැද්ද 🧐

    what goes around, comes around, ඉස්සර රනිලගෙ කලිසම ගැන හෑලි ලියපු උන් දැන් මේවා හෝදනවා. කර්මය විශ්වාස කරන්නෙ නැති එකෙක් සෙට් උනොත් කනට ගහලා අද කාලේ ජෙප්පන්ට වෙලා තියෙන එක පෙන්නපන් 🤭 🤭 ඔව්, යට සාය ඇඳලා නෑ වගේ. මුඩුක්කු හුත්තීයෙක්ද බන් මේකි. හරියට තැනකට යන්න දන්නෙ නෑ. හිතන්නෙ හෙන radical කියලා...
  7. tharakaf

    EPF eke 30% gattha aya kawda inne?

    මට මචන් already approved building plan එකක් තිබ්බා, ඒ නිසා මම ඒක පාවිච්චි කරලා 30% ගත්තෙ. පස්සෙ තමා දන්නෙ easyම විදිය ඉඩමක් ගන්නවා කියලා බොරුවක් කරන එක කියලා.
  8. tharakaf

    මේ බිල්ඩිම කොහෙද???

    අඩෝ මේවා දකිද්දි මාර ආසවක් බන් එන්නෙ ඒ කාලෙට යන්න. සමහර විට ඔය කලර් එක නිසා වෙන්න ඇති එහෙම අමුතු ලස්සනක් එන්නෙ.
  9. tharakaf

    Industry TV Series (2020 - )

    හොඳ tv series එකක් හොයන උන් ඕනම් බලපල්ලා. සුපිරි ආතල් එකක් තියෙන කතාවක්. ගලවන සීන් තිබ්බට ඊට එහා ගිය හොඳ කතාවක් මේක. https://www.imdb.com/title/tt7671070/
  10. tharakaf

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    ඕක තමා බන් ගොඩක් DIY සීන් වල අන්තිම ප්‍රතිපලේ, තනියෙන් කරන එකට වඩා ලේසි ගිහින් එලියෙන් කරගන්න එක නැත්තන් කන එක.
  11. tharakaf

    මේකට උත්තරයක් දියල්ලකො.

    ඔය ආසවට කරනන් purchase පට්ට නාස්තියක්. පස්සෙ හිතෙන් විඳවනාවා අපරාදේ කියලා. මම උදාහරන ටිකක් කියන්නම්. macbook එකක් ගත්තා ලක්ශ 3යි, 2කට වික්කා පස්සෙ ගේම් ගහන්න lenovo legion 5 එකක් ගත්තා ලක්ශ 8යි. ගහන ගේම් එකක් නෑ. මේ කමෙන්ට් එක ලියන්නෙ එකෙන් බාබිකියූ ග්‍රිල් එකක් ගත්තා 20ක්ද කොහෙද දැන් ඒක කොහෙද...
  12. tharakaf

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    cake ගන්නවානම් කවදාවත් දවසකට වඩා පරන ඒවා ගන්න එපා.
  13. tharakaf

    මේකට උත්තරයක් දියල්ලකො.

    වාහනයක් ගත්තට පස්සෙ උඹට තේරෙයි ජීවත් වෙනවා කියන්නෙ ඊට එහා දෙයක් කියලා. අන්න එතකොට උඹට තේරෙයි වාහනයක් මතම තීරනය ගත්ත එක ගොන් වැඩක් කියලා.
  14. tharakaf

    ලංකාවෙ කම්පනි වල වැඩ කරන කලුවෝ වරෙල්ලා. උඹලා මේවගේ workshop වලට ගිහින් තියෙනවානෙ, වැඩක් උනාද බන්? මොනාහරි ඉගෙන ගත්තාද? 🤔🤔

    මම අහන්නෙ ඔවලින් motivate වෙනවද නැද්ද කියලා. ඕක ගොඩක් වෙලාවට HR එකේ contact එකකින් නිකන් බොරු budget වියදමක් විදියට යන්නෙ.
  15. tharakaf

    Nilwala Wishwamali

    AI හුත්තො, කැරිම සාපයක් වෙලා තියෙන්නෙ දැන් AI video ඇවිල්ලා
  16. tharakaf

    මේකට උත්තරයක් දියල්ලකො.

    ලංකාවෙ ගෙවල්, පාරවල් ඩිසයින් වෙලා තියෙන විදිය හැටියට උඹට වාහනයක් නැතුව වැඩ කරගන්න අමාරුයි. ඒ නිසා මොකක්හරි කරලා වාහනයක් ගන්නම ඕන. නැත්තන් උඹේ schedule එක හැදෙන්නෙ පාරෙ තියෙන ටැක්සි වල වෙලාව හැටියට. උදා: ඉස්සර ගමනක් යනවනම් 8ට කලින් යන්න ඕනා මොකද 8න් පස්සෙ ත්‍රීවීල් උන් නෑ. දැන්නම් ඉතින් පික්මී...
  17. tharakaf

    පරණ පුරුදු ගිහින් නෑ. බඩියො කරාපිටිය රෝහලට චිට් එවලා. 😄

    @nul @Rick Sanchezz @Max_r @shenat @Bitter Truth @Robinhood wage ekek මේ උඹලා පැතූ වෙනසද මචන්ලා 🤭 🤭
  18. tharakaf

    පරණ පුරුදු ගිහින් නෑ. බඩියො කරාපිටිය රෝහලට චිට් එවලා. 😄

    ගෙප්පො බී ලයික්... මේකට කාවද අපි CID අරන් යන්නෙ? 🤭 🤭

    No contents