1. nul

    සුබ නව වසරක් එළකිරි වැසියනි ! 2026 🥃

    එසේම වේවා බයියො
  2. nul

    තොපිට 31 රෑ කොහොමද

    මාත් මාත් 😂😂😂. අපේ හරිනි මැතිනියට පින් සිද්ධවෙන්න කෝ මේ බයියො ටික බුදිද 🤣🤣🤣. කො බයියනේ 31 රෑ කැම්පේන් නෑද 😂 ------ Post added on 1767211958
  3. nul

    දැන් ගෝල්ෆේස් ඉන්න උන් වරෙන් සෙට් වෙමු

    ලොල් මම ඉන්නෙ මැදට වෙන්න බුවා තෝව හොයන්න බෑ 😁. තෝත් නටාපං මාත් නටන්නම්
  4. nul

    2026 දීත් උබලට කලින් වගේ අලුත් බලාපොරොත්තු තියනවද ?

    ඔව් තියෙනව ඩිලාන් තුමෝ මේ අවුරුද්ද උඹටත් තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනව. මගේ නම් ටර්නින් පොයින්ට් එක මේ අවුරුද්ද තමා. දේසපාලන කැරිකම් නැතුව මම වගේ දුප්පත් උන්ට බයියො ටොයියො සේරම ආශිර්වාද කරයි කියල හිතනව. මොනව කියාගත්තත් අපි සේරම මේකෙ ඉන්න අනාථ කුකුල්ලුනෙ😊
  5. nul

    Unhappy New Year!

    මම නම් චූන් එකේ ඉන්නව දෙයියො තොටත් හරි යන්න කියල ප්‍රාර්ථනා කරනව උඹ තමා කිරියෙ අපේ දෙයියො අපිට උඹව වටිනව . ගුනබුස
  6. nul

    තොපිට 31 රෑ කොහොමද

    විශේෂයෙන්ම අපේ බයි මිතුරනි කොහොමද තොපිට කැඳත් නැත්ද ආතල් එකේ ඉන්නවද 🤣🤣🤣🤣.
  7. nul

    මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ.. වට්ටන්න ඕනෙත් නෑ..!

    අරගලත් කරල නාමල්ට ඡන්ද දීලද 🤣🤣🤣.
  8. nul

    මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ.. වට්ටන්න ඕනෙත් නෑ..!

    සිංහල්ලුන්ව ඇදල ගත්තට ඇත්තටම ඔය උවමනාව තියෙන්නෙ තැරිටොබයියොන්ට කියන එක රහසක් නෙවේනෙ.
  9. nul

    Most Talented Female Entrepreneur ලු. මේ හුත්ති කවුද, කරන බිස්නස් එක මොකක්ද කියල දන්න එකෙක් හරි ඉන්නවද බං? 🤔🤔🤔

    ඕව බොරුවට හරි ගන්න ඒකිට සල්ලි තියෙනව. බලපං ඒකට මේ ත්‍රෙඩ් එක දාපු එකාට තවම රෙන්ඩ තැනක්වත් නෑනෙ. අනුන්ගෙ කුණු හොය හොයා ඉන්නව in the jeep මෝඩයා.
  10. nul

    මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ.. වට්ටන්න ඕනෙත් නෑ..!

    බයියො කරන අරගල 🤣🤣🤣. මේකෙ ඉන්න පිට කහගන්න 10 දෙනෙකුයි උංගෙම ෆේක් 10ක් 15කුයි දැකල උඹල හිතාගෙන ඉන්න උඩ 🤣😁
  11. nul

    Gay වෙබ් අඩවියක් Grade 7 පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.

    මෙයට මාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බැවින් මෙන්ෂන් කිරීමෙන් වලකින්න ☺️
  12. nul

    2025 උබට කොහාමද?

    ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක...
  13. nul

    මගේ calculations හරි නං තව මාසෙකින්

    ක්‍රෝටන් කොළ කොස් කොළ කාකා හිටපු වුන් දැන් බත් කන්න පටන් අරගෙන පුදුම වදයක් තියෙන්නෙ · 🤣🤣🤣
  14. nul

    ටුවර් එකක් organise කරන්න හොඳ agentsලා කවුද ඉන්නෙ?

    4වෙනි තට්ටුවේ swimming pool එකක් හදන විදිහ අහලත් ත්‍රෙඩ් එකක් දානව හැබැයි 🤣🤣
  15. nul

    මගේ calculations හරි නං තව මාසෙකින්

    ක්‍රෝටන් කොල ටොයියො රීපීට් වෙනව කියන්නෙ ඒ ඇති 🤣🤣🤣
  16. nul

    මගේ calculations හරි නං තව මාසෙකින්

    ඩිප්‍රස්ඩ් බයියො ටොයියො හිතේ දුක මෙහෙම හරි පිට කරගන්න එක හොඳයි 🤣🤣🤣🤣
  17. nul

    මගේ calculations හරි නං තව මාසෙකින්

    එක්කො අස්වැසුම හදාගනින් නැත්නම් උඹේ හාමුලා කීව විදිහට ක්‍රෝටන් කොල කාපම් 🤣🤣🤣

    No contents