ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක...