1. Little Hulk

    එයා කඩේ ගිහින් .....

    ඔය ට්‍රම්ප් ජනාධිපති වෙන්න කලින් ආතල් එකට කරපු ඡන්ද කැම්පේන් එකක වැඩක්නෙ.
  2. Little Hulk

    සක්වල චක්‍රය | රන්මසු උයන

    පොරට කතා කරන්න එපා. පාඩම් කරනවා ඇති.
  3. Little Hulk

    ලංකාව කෝ

    නියමයි 🤩👍👍👍 ඒක කියෙව්වා.
  4. Little Hulk

    ලංකාව කෝ

    මේක chat gpt එකට දාලා වචන 20කට විතර summarize කරලා, google translate එකෙන් සිංහලට හරවලා දෙන්න බැරිද 🤗
  5. Little Hulk

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    බලපං කකුල් දෙක ළඟ බිමට වෙඩි උණ්ඩ වැදෙන කොටත් ඉස්සරහට යනවා. . ඔහොම ඉස්සරහට ගිය හින්දා තමයි උඹයි මමයි අද පණ පිටින් ඉන්නෙ. ------ Post added on 1732701882
  6. Little Hulk

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    උඹ කිව්වෙ උ talented පොරක්, නැත්තං හමුදාව පීචං එවුන් කියලා. මම කියන්නෙ LTTE එක ඔය තරම් සෙල්ලම් දැම්මෙ මිනිස්සුන්ට මුවා වෙලා හිටපු නිසා සහ පිටරටවල් වලින් support තිබුණ නිසා කියලා. ප්‍රභාකරන්ට බණින කොට ඔයාට රිදෙනවට අපිට කරන්න දෙයක් නෑ.
  7. Little Hulk

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    @sinhawanshaya නෙවේ, බලු වංශය කියලා නම දාගනිං නානා. ප. ලි- Canada, UK වගේ ගොඩක් රටවල් support කළා LTTE එකට. Army එකට ආයුධ තිබුණට සිවිල් වැසියො බේරලා ගහන එක ලේසි නෑ.
  8. Little Hulk

    උබලග්‍ර් පැත්තෙ බිත්තරයක් කියද.. අපෙ 42

    අපි අයින් වෙලා පයින් යමු පුතී....
  9. Little Hulk

    Made in Sri lanka

    මොන රටේද?
  10. Little Hulk

    ඊලාම් කොඩියත් එක්කම මහවිර දිනය සැමරු හැටි මෙන්න

    නැගිටපල්ලා නැගිටපල්ලා කියද්දි කොටි නැගිටලා 🤷
  11. Little Hulk

    mother of all rains

    @sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලා
  12. Little Hulk

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    බබා වෙන්න හදන්න එපා නානෝ
  13. Little Hulk

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    මුස්ලිම් අයගෙ සැමියා මැරුණහම ආගමේ විදිහට බිරිඳට දවස් 40ක නිවාඩුවක් දෙනවා. රජයේ කාර්යාල වලත් එහෙම කරනවා. එ්ක නවත්තන්න කියලා කවදා හරි සිංහල මිනිහෙක් කියලා තියෙනවද? උඹලා වගේ අන්තවාදී තම්බියො නම් ලෝකෙට සාපයක්... @sinhawanshaya
  14. Little Hulk

    බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

    සමහර payment gateway වලින් ගෙවන කොට otp ඉල්ලන්නෑ. සුටුස් ගාලා ගාණ කැපෙනවා.
  15. Little Hulk

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    සෙනසුරාදයි, ඉරිදයි? දවස් 108ක්. අපරා......... දෙ

    No contents