මෙතන සුපිරි, town එකට ලොකු දුරක් නෑ. අනිත් එක පටු වංගු එක්ක කන්දකට වගේ යන්න තියෙන පාරක් නේවෙයි. හොද තැන්න පාරක මේක තියෙන්නෙ. Underground Parking තියෙනවා. මෙතන Apartments Vendorsලා කීප දෙනෙක් ඉන්නව. Booking.com එකේ බලන්න. කෑම හදාගන්නත් පුලුවන් (ඔයන්න ඕන තුනපහ අරවා මේවා ඉතිං අපි ගේන්න ඕන, ගෑස් /...