SLT 4G
මුලින්ම හොයාගනින් උබ ඉන්න පැත්තට SLT 4G Coverage එක තියෙද කියලා. සමහර පැති වලට SLT & Mobitel දෙකම Coverage එක තියෙනවා (හුගක් අඩුවෙන් තමා එහෙම තියෙන්නෙ, මං දන්න තරමින් තාම Merge වෙලා නෑ ඔය දෙක) SLT Coverage නැත්නම්, Mobitel Network එකෙන් වැඩ කරන නිසා Net monster App එකෙන් Mobitel...