පොල් තෙල් හොදයි තමා Extra Virgin Olive Oil එකත් එක්ක බැලුවාම Deep Frying වගේ දේවල් වලට, හැබැයි හොද පොල්තෙල්. ඒත් Canola Oil / Sunflower Oil / Avocado Oil වලට වඩා Smoke Point එක පොල්තෙල් වල අඩුයි. තෙල් දාන්න වගේ මං හිතන්නෙ ශේප්.
**** මං වැරදිනම් නිවැරදි කරන්න.
Only Virgin & Extra Virgin are...