13 වන වියවස්ථා සංශෝධනය යනු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එකල ජනාධිපති J.R. ජයවර්ධන මහතාගේ කාලයේ හදුන්වාදුන් ක්‍රමයකි. ඒ අනුව ලංකාවේ මුල් වරට පළාත්සභා ක්‍රමය ඇතිකරන ලදී. 13 වන වියවස්ථාවෙන් සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුව සතු ඇතැම් බලතල මෙම පළාත්සභා වලට පැවරීමයි.
උදා :-
පළාත්සභා වලට අයත් පාසල් , රෝහල් ...