උ හොදයි කැරි පිස්සු බන් අපෙ රටෙ පාරෙ යන්නෙ, මටනම් පයින් යන්නත් බයයි, වාහනයක් පාරට දාගන්න එහෙම බලහන්කො තියන අමරුව කෙල ගෙන එනව, එකෙක් හරි නවත්තල ඉඩ දුන්නොත් උගෙ පිටි පස්සෙන් එන උන් නවත්තපු එකාව overtake කරල අයිනෙන් යනව, පාරට බහිනවනම් පිස්සො එක්ක ඩිල් කරන්න රෙඩි වෙලා යන්න ඔන